හිතට කිසි සහනයක් නෑ බ්ං

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉස්සර වගේ බණක් බාවනාවක් කරගෙන ඉන්න තිබුනනම් 😌😔
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉස්සර සහනයක් තිබ්බා කියන්නේ කොහොමද
    මොන ප්‍රශ්නය තිබුනත් හිතේ සතුටින් හිටියා :yes: පොඩ්ඩක් බැලන්ස් එක නැති උනා :(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අර හෙළුවෙන් මෝටර් සයිකලයක් පැදන් ගියේ උඹ නේද? 🙂
    විහිලු නෙමේ මගේ මොලේ හිරිවැටිල වගේ :dull:

    ම්ං හිතුවෙ හෙම්බිරිස්සාවට වගේ එක පෙත්තකින් මේක ඉවරයක් වෙයි කියල උබල කවදාවත් සයිකො ඩොකාලගෙන් බෙහෙත් ගන්න යන්න එපා :yes:
    ------ Post added on Mar 3, 2025 at 4:23 PM
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,881
    113
    Mother Earth
    විහිලු නෙමේ මගේ මොලේ හිරිවැටිල වගේ :dull:
    බෙහෙත් බීලම මොළේ කුරොවල් වෙලා. තැඹිලි ගෙඩියක් බොන්න. ඔළුවට පොල්තෙල් ටිකක් රත් කරලා දාන්න. හොඳට මසාජ් එකක් දාලා ඊට පස්සේ නාන්න. 🤷‍♂️
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Manorest_Carelink.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,881
    113
    Mother Earth
    දොස්තරව වෙනස් කරන්න. උඹ ඌ ගාවටම යන්නේ ඇයි? ආසයිද? 🙂
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දොස්තරව වෙනස් කරන්න. උඹ ඌ ගාවටම යන්නේ ඇයි? ආසයිද? 🙂
    ම්ං hospitals 5 කින් අවුරුදු 10 ක් බෙහෙත් අරන් තියෙනවා 😔
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඉස්සර වගේ බණක් බාවනාවක් කරගෙන ඉන්න තිබුනනම් 😌😔
    ඉස්සර කියන්නෙ මොන කාලෙද ? වයස කීයෙදිද ඔය කියන කාලෙදි