*** හිතට දැනුනු සින්දුවක් ***

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    *** හිතට දැනුනු සින්දුවක් ***

    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
    පදකුණු නොකලත් සිරියහනේ

    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්

    හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
    නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා

    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
    ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ


    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
    සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..

     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ube hithata wadinnama epai:D


    ඔව් ඕක හරි ලස්සනයි

    lassana sinduwak.......

    හ්ම්.. ලස්සන සිංදුවක්..
    මෙතනත් ඇති මං අප්ලෝඩ් කරපු මව් ගුණ ගීත පනහක්ම..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1554498

    thanks machanala