හිතට දැනුන අලුත් සින්දු මොනවද ???
දැන් කාලෙ තියෙන අලුත් සින්දු වලින් වැඩිපුර තියෙන්නෙ මෙලෝ රහක් නැති එව්වනෙ. ඉතින් එහෙම නැතුව හොදට තමන්ගෙ හිතට දැනුන, අහන්න පුලුවන් සින්දු මොනවද කියල share කරමු

මේ තියෙන්නෙ මම ආස set එකක්..
Nodaka Inna Ba - Ruwan Hettiarachchi
Mage Heenaye - Udaya Sri ( Centigradez )
Sinasenna Bane - Romesh Sugathapala
Oya Nisa Handala - Roshan Fernando