හිතට දැනෙන දුක

js86

Member
Jan 21, 2011
928
40
0
හිතට දැනෙන දුක

මගේ හිත ගිනි ගොඩක් කරමින්
ඔබෙන් වදනක් ගිලිහුනේ
එහෙත් ඉවසා දරා ගන්නෙමි
ඔබට ඇති ආදරෙ නමින්
:( :(
 
rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එපා වෙනවා බන්:shocked:
    මේ දැන් එකෙක්ව සනසලා හැල්ලක් ටයිප් කරලා පෝස්ට් කලා විතරයි
    මේන් තව එකෙක් මෙතැන අඩනවා
    අයියෝ දෙයියනේ මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ

    උඹටත් කෙල්ල දුකක් දුන්නද..?;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බන් මුන් යාලුවෙනවට වඩා ඉක්මනට තරහා වෙනවනේ බලාගෙන ගියාම
    සරලව කියනවනම් මචන් මේ සේරටම මූලික හේතුව තමා නොගැලපෙන එකක් දෙස බැලීම සහ යාලු වීම:yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සරලව කියනවනම් මචන් මේ සේරටම මූලික හේතුව තමා නොගැලපෙන එකක් දෙස බැලීම සහ යාලු වීම:yes:

    2000% ඇත්ත බන්
    දැක්කා ඇහුවා සහ ගැහුවා කියන තියරියනේ අද අපේ උන් පාවිච්චි කරන්නේ
    පොත්ත එලනම් එච්චරයි ඕනේ
    ආගම ,ජාතිය, මොනවද කරන්නේ ,උගත්කම කොහොමද ,හැදියාවක් තියෙනවද මේ මුකුත් හොයන්නේ නෑ. එවා වැඩකුත් නෑ
    උපරිම මාස 2යි නැත්නම් 3 යි
    දානවා දුක කියලා ත්‍රෙඩ්
    එහෙම නැත්නම් ගගක මුහුදක වතුර ටික අපිරිසිදු කරනවා
    මුන් හැදෙන්නේ නෑ

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    බන් මුන් යාලුවෙනවට වඩා ඉක්මනට තරහා වෙනවනේ බලාගෙන ගියාම

    ane ehema tharaha une na yalu..eya kiyapu deyak nisa mage hitha tikak riduna..eya egana wadiya hithanna nathuwa athi.. mama ithin mage duka ubalath ekka bedagaththa..
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    2000% ඇත්ත බන්
    දැක්කා ඇහුවා සහ ගැහුවා කියන තියරියනේ අද අපේ උන් පාවිච්චි කරන්නේ
    පොත්ත එලනම් එච්චරයි ඕනේ
    ආගම ,ජාතිය, මොනවද කරන්නේ ,උගත්කම කොහොමද ,හැදියාවක් තියෙනවද මේ මුකුත් හොයන්නේ නෑ. එවා වැඩකුත් නෑ
    උපරිම මාස 2යි නැත්නම් 3 යි
    දානවා දුක කියලා ත්‍රෙඩ්
    එහෙම නැත්නම් ගගක මුහුදක වතුර ටික අපිරිසිදු කරනවා
    මුන් හැදෙන්නේ නෑ

    ube kathawath aththa thamai ban..dukatai sathutatai inne ubala nisai mama ithin kiwwe..karadarayak unanam samaweyan
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ube kathawath aththa thamai ban..dukatai sathutatai inne ubala nisai mama ithin kiwwe..karadarayak unanam samaweyan
    නෑ නෑ එහෙම අවුලක් නෑ
    උඔලට ඕනි දුකක් ඕනි මගුලක් කිසිම කෙනෙක්ට කියන්න බැරි දෙයක් උනත් අපිත් එක්ක කියන්න පුලුවන්
    අපි අපිට පුලුවන් උපරිමෙන් උදවු කරනවා
    අපිට ඒක ලොකු සතුටක්

    දැන් මොකක්ද උනේ?
    මොකක්ද කිව්වේ එයා?
    බැන්නද උඔට?
     
    • Like
    Reactions: js86

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ube kathawath aththa thamai ban..dukatai sathutatai inne ubala nisai mama ithin kiwwe..karadarayak unanam samaweyan

    කරදරයක් නෙමේ බන්
    නිකරුණේ හිතට වද දෙන අනවශ්‍ය ප්‍රස්න ඇතිකරගන්න එපා
    කොල්ලෙක් මූඩ් ගහලා ඉන්නකොට අපිටත් දුකයි

    කියපන් උඹේ කතාව
    පූතයි මායි උඹේ කතාව අහන්න ලැස්තියි
    එක කිව්වම උඹේ දුක තුනී වෙයි
     
    • Like
    Reactions: js86

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    නෑ නෑ එහෙම අවුලක් නෑ
    උඔලට ඕනි දුකක් ඕනි මගුලක් කිසිම කෙනෙක්ට කියන්න බැරි දෙයක් උනත් අපිත් එක්ක කියන්න පුලුවන්
    අපි අපිට පුලුවන් උපරිමෙන් උදවු කරනවා
    අපිට ඒක ලොකු සතුටක්

    දැන් මොකක්ද උනේ?
    මොකක්ද කිව්වේ එයා?
    බැන්නද උඔට?

    බැන්නෙ නෑ මචෝ..එයා මට බනිනවනම් බනින්නෙ යලුවො එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක්ස් ගන්නවට විතරයි.මම දැන් ඒකත් නතර කරල තියෙන්නෙ. උබලට මෙක කිව්වට පස්සෙ මගෙ හිත ගොඩක් සැහැල්ලු උනා. දැන් අවුලක් නෑ... :):)
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    කරදරයක් නෙමේ බන්
    නිකරුණේ හිතට වද දෙන අනවශ්‍ය ප්‍රස්න ඇතිකරගන්න එපා
    කොල්ලෙක් මූඩ් ගහලා ඉන්නකොට අපිටත් දුකයි

    කියපන් උඹේ කතාව
    පූතයි මායි උඹේ කතාව අහන්න ලැස්තියි
    එක කිව්වම උඹේ දුක තුනී වෙයි

    දැන් අවුලක් නෑ කොල්ලො.. උබල වගේ කට්ටිය ඉන්නකම් එලකිරියෙ කොල්ලන්ට දුකක් දැනුනත් වැඩි වෙලාවක් ඒක තියෙන්නෙ නෑ. :D :D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් අවුලක් නෑ කොල්ලො.. උබල වගේ කට්ටිය ඉන්නකම් එලකිරියෙ කොල්ලන්ට දුකක් දැනුනත් වැඩි වෙලාවක් ඒක තියෙන්නෙ නෑ. :D :D

    එල කොල්ලෙක් උනාම හීනියට පොඩ්ඩක් අනුමත උනා කියලා මමත් වැරද්දක් කියන්නේ නෑ(බොහොම සුලු පරිමානව)
    පුලුවන්නම් එකත් කෙල්ලට මාට්ටු නොවෙන්න කෙල්ලගේ හිත නොරිදෙන්න කරපන් මස්සිනා
    පුංචි පුංචි දේවල් එහැටි ගණන් ගන්න එපා මස්සිනා

    යුග දිවියෙන් එකට බැදෙන දරු සම්පතින් පිරි සැපෙන් බර දුකෙන් තොර ලයිෆ් එකක් උඹලා දෙන්නට ලැබෙන්න කියලා මම පතනවා

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැන්නෙ නෑ මචෝ..එයා මට බනිනවනම් බනින්නෙ යලුවො එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක්ස් ගන්නවට විතරයි.මම දැන් ඒකත් නතර කරල තියෙන්නෙ. උබලට මෙක කිව්වට පස්සෙ මගෙ හිත ගොඩක් සැහැල්ලු උනා. දැන් අවුලක් නෑ... :):)

    දැන් අවුලක් නෑ කොල්ලො.. උබල වගේ කට්ටිය ඉන්නකම් එලකිරියෙ කොල්ලන්ට දුකක් දැනුනත් වැඩි වෙලාවක් ඒක තියෙන්නෙ නෑ. :D :D
    එල එල
    උඔගේ අවුල ඉවරනම් අපිට හැපී

    සතුටින් ඉදපන්
    මචන් බඳින්නම හිතාගෙන කෙල්ලක් එක්ක යාලු උනාම අපිට වෙනදා වගේ කෙලි කොරන්න බෑ
    ඒත් ජීවිතයක්නේ බං
    එයාගේ කැමති අකමැති දේවල් වලට අපිට ඒ ඒ දේවල් වෙනස් කරන්න වෙනවා
    ඩ්‍රින්ක්ස් ගන්න ඒවට අකමැති වෙන්නේ මචෝ උඔට සිරාවටම ආදරේනම්
    උඔගේ ජීවිතේ හොද සතුටින් පිරිච්ච සෞබාග්‍යමත් එකක් කරන්නයි එයාට ඕනි
    උඔ හැමදාම හොදින් ඉන්නව දකින්නයි එයාට ඕනි
    ඒකයි එක එක නීති දාලා උඔව හරි පාරට ගන්න යන්නේ
    ඒ කියන දෙයක් උඔ ඇහුවේ නැතිනම් එයාට පොඩ්ඩක් තරහා ගිහින් කේන්තියෙන් කථා කරන එක සාදාරණයි
    උඔට ඒක නොතේරුනාට එයා උඔව හොද පැත්තට ගන්න යද්දී උඔ පිස්සු කෙලින්න ගත්තම එයාට හෙන දුකටයි ඒ විදිහට කියැවෙන්නේ
    ප්ලීස් මචන්
    එයා කියන පාරේ ගිහින් එයාට හොදම හොද ආදරවන්තයෙක් සැමියෙක් වෙයන්
    උඔගේ දරුවන්ගේ අම්මිට හොද අප්පච්චි කෙනෙක් වෙයන්
    යාලුවෝ වෙච්ච අපිව අමතක කරලා දැම්මත් කමක් නෑ ඊට පස්සේ.........
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    එල කොල්ලෙක් උනාම හීනියට පොඩ්ඩක් අනුමත උනා කියලා මමත් වැරද්දක් කියන්නේ නෑ(බොහොම සුලු පරිමානව)
    පුලුවන්නම් එකත් කෙල්ලට මාට්ටු නොවෙන්න කෙල්ලගේ හිත නොරිදෙන්න කරපන් මස්සිනා
    පුංචි පුංචි දේවල් එහැටි ගණන් ගන්න එපා මස්සිනා

    යුග දිවියෙන් එකට බැදෙන දරු සම්පතින් පිරි පැපෙන් බර දුකෙන් තොර ලයිෆ් එකක් උඹලා දෙන්නට ලැබෙන්න කියලා මම පතනවා

    ගොඩාක් ස්තුතියි යාලුවා...අපි එක වෙලාවකට කෙල්ලොන්ටත් වඩා බොලදයි. මොනව කරන්නද, ආදරේ හැටි ඔහොම තමයි.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    එල එල
    උඔගේ අවුල ඉවරනම් අපිට හැපී

    සතුටින් ඉදපන්
    මචන් බඳින්නම හිතාගෙන කෙල්ලක් එක්ක යාලු උනාම අපිට වෙනදා වගේ කෙලි කොරන්න බෑ
    ඒත් ජීවිතයක්නේ බං
    එයාගේ කැමති අකමැති දේවල් වලට අපිට ඒ ඒ දේවල් වෙනස් කරන්න වෙනවා
    ඩ්‍රින්ක්ස් ගන්න ඒවට අකමැති වෙන්නේ මචෝ උඔට සිරාවටම ආදරේනම්
    උඔගේ ජීවිතේ හොද සතුටින් පිරිච්ච සෞබාග්‍යමත් එකක් කරන්නයි එයාට ඕනි
    උඔ හැමදාම හොදින් ඉන්නව දකින්නයි එයාට ඕනි
    ඒකයි එක එක නීති දාලා උඔව හරි පාරට ගන්න යන්නේ
    ඒ කියන දෙයක් උඔ ඇහුවේ නැතිනම් එයාට පොඩ්ඩක් තරහා ගිහින් කේන්තියෙන් කථා කරන එක සාදාරණයි
    උඔට ඒක නොතේරුනාට එයා උඔව හොද පැත්තට ගන්න යද්දී උඔ පිස්සු කෙලින්න ගත්තම එයාට හෙන දුකටයි ඒ විදිහට කියැවෙන්නේ
    ප්ලීස් මචන්
    එයා කියන පාරේ ගිහින් එයාට හොදම හොද ආදරවන්තයෙක් සැමියෙක් වෙයන්
    උඔගේ දරුවන්ගේ අම්මිට හොද අප්පච්චි කෙනෙක් වෙයන්
    යාලුවෝ වෙච්ච අපිව අමතක කරලා දැම්මත් කමක් නෑ ඊට පස්සේ.........

    ඔව් මචෝ...අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි..උබට ගොඩක් ස්තුතියි.
     
    • Like
    Reactions: sudu pusa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගොඩාක් ස්තුතියි යාලුවා...අපි එක වෙලාවකට කෙල්ලොන්ටත් වඩා බොලදයි. මොනව කරන්නද, ආදරේ හැටි ඔහොම තමයි.

    මචං උඹ උඹේ කෙල්ලට සිරාවටම ආදරේ කරනවා
    කෙල්ලත් උමට ගොඩාක් ආදරේ ඇති
    එකනේ නිති දාන්නේ
    කෙල්ල කියන දේත් අහපන් මස්සිනා
    උඹට නැතුව එකි වෙන කාට නිති දාන්නද;);)
    ඕය වගේ ආදරයක් බොහොම පොඩි ප්‍රහ්න නිසා ඇත් කරගන්න හිතන්නවත් එපා
    ඔය වගේ කෙල්ලෝ ගොඩාක් අඩුයි මස්සිනා
    උඹ වාසනාවන්තයි
    උඹලා සතුටෙන් හිටපල්ලා
    උඹලගේ දුක සතුට අපිත් එක්කත් බෙදාගනිල්ලා

    • Like
    Reactions: sudu pusa

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මචං උඹ උඹේ කෙල්ලට සිරාවටම ආදරේ කරනවා
    කෙල්ලත් උමට ගොඩාක් ආදරේ ඇති
    එකනේ නිති දාන්නේ
    කෙල්ල කියන දේත් අහපන් මස්සිනා
    උඹට නැතුව එකි වෙන කාට නිති දාන්නද;);)
    ඕය වගේ ආදරයක් බොහොම පොඩි ප්‍රහ්න නිසා ඇත් කරගන්න හිතන්නවත් එපා
    ඔය වගේ කෙල්ලෝ ගොඩාක් අඩුයි මස්සිනා
    උඹ වාසනාවන්තයි
    උඹලා සතුටෙන් හිටපල්ලා
    උඹලගේ දුක සතුට අපිත් එක්කත් බෙදාගනිල්ලා

    හරි කොල්ල...උබලගෙත් ඕනෙම දේකට මම ඉන්නව..