හිතට දුකක් හිතෙන සිදුවීමක්

Nov 11, 2009
1,429
111
0
bumpup.gif
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Good Morning එළකිරි එකේ හැමෝටම. මම හිතන විදියට අපේ යාළුවො ගොඩාක් අය අද නිර්මලා නංගි වෙනුවෙන් උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන් ඇති. ඒ හැමෝටම ගොඩාක් පින් :):):):)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Good Morning එළකිරි එකේ හැමෝටම. මම හිතන විදියට අපේ යාළුවො ගොඩාක් අය අද නිර්මලා නංගි වෙනුවෙන් උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන් ඇති. ඒ හැමෝටම ගොඩාක් පින් :):):):)

මචන්, :) උඹත් මේක ත්‍රේඩ් එකක් විදියට එළකිරි එකේ දැම්ම එකට අපි හැමෝම උඹට ස්තූති කරන්න ඕන. මොකද මේක එළකිරි එකේ නොදාන්න, :no: මේ ත්‍රේඩ් එක බලපු අයගෙන් 1/10ක් වත් මේ දෙයක් ගැන දන්නෙ නෑ අනිවාර්‍යෙන්ම. :) උඹ නිසා ගොඩක් අයට පොඩි හරි පිනක් කරගන්න අවස්ථාවක් ලැබුනෙ. මේ අක්ක කවදහරි සනීප වෙලා ඉන්නව කියල දැනගත්තාම උඹටත් අවංකවම සතුටු වෙන්න පුළුවන්. :) ගොඩාක් පිං මචෝ, අවංකවම..
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    මම දැන් නේ එලකිරි එකේ මේක දාලා තියෙනවා දැක්කේ..:oo: අද උදේ gossip9 එකේත් තිබුනා..:)
    කට්ටියම පුලුවන් උදව්වක් කරමු..:)