



වෙන කවුද බං ආයේ, අර එක පාරක් ජනාධිපතිකමටත් ඉල්ලලා නොන්ඩි වුනේ![]()



Good Morning එළකිරි එකේ හැමෝටම. මම හිතන විදියට අපේ යාළුවො ගොඩාක් අය අද නිර්මලා නංගි වෙනුවෙන් උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන් ඇති. ඒ හැමෝටම ගොඩාක් පින්![]()
උඹත් මේක ත්රේඩ් එකක් විදියට එළකිරි එකේ දැම්ම එකට අපි හැමෝම උඹට ස්තූති කරන්න ඕන. මොකද මේක එළකිරි එකේ නොදාන්න,
මේ ත්රේඩ් එක බලපු අයගෙන් 1/10ක් වත් මේ දෙයක් ගැන දන්නෙ නෑ අනිවාර්යෙන්ම.
උඹ නිසා ගොඩක් අයට පොඩි හරි පිනක් කරගන්න අවස්ථාවක් ලැබුනෙ. මේ අක්ක කවදහරි සනීප වෙලා ඉන්නව කියල දැනගත්තාම උඹටත් අවංකවම සතුටු වෙන්න පුළුවන්.
ගොඩාක් පිං මචෝ, අවංකවම..