හිතට මාර අවුල්නෙ බං මේක ඇත්තද?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕක නම් බොරුවක්. මොකක් හරි yt channel එකකින් ගත්ත thumbnail එකක් නේද ඔය? Views ගන්න බලාගෙන හදන fake clickbait thumbnails ඕවා නම්.
    මෙතනින් මමත් දැක්කෙ. FB LINK බොරු වෙන්න ඇති තමයි. හැබැයි පොර ගැන වැඩි අප්ඩේට් එකකුත් නෑ කොහෙවත් ලඟකදි ඒකයි ඇත්ත වෙන්නත් පුලුවන් කියල හිතුනෙ මට. මමත් ටිකක් හොයල බැලුවා නිකන්ම දැම්මෙත් නෑ :no:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    ඉක්මන් සුවය පතමි.!!!
    Summer Time GIF by Merge Mansion
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    මෙතනින් මමත් දැක්කෙ. FB LINK බොරු වෙන්න ඇති තමයි. හැබැයි පොර ගැන වැඩි අප්ඩේට් එකකුත් නෑ කොහෙවත් ලඟකදි ඒකයි ඇත්ත වෙන්නත් පුලුවන් කියල හිතුනෙ මට. මමත් ටිකක් හොයල බැලුවා නිකන්ම දැම්මෙත් නෑ :no:
    දැන් අවුරුද්දකට දෙකකට විතර කලින් අවුරුදු 24 ක් තිස්සෙ බැදලා හිටපු වයිෆ්ගෙන් ඩිවෝර්ස් වෙලා බීන් අන්කල්, "Louise Ford" කියන actress ව බැන්දා. පරණ වයිෆ්ගෙ නම "Sunetra Sastry". Makeup artist කෙනෙක්. මට නම් අලුත් වයිෆ්ට වඩා පරණ වයිෆ් ලස්සනයි. ඔය කපුටු කූඩුව වගේ කොන්ඩෙ අවුල් කරන් ඉන්නෙ බීන් අන්කල්ගෙ දූ පොඩ්ඩ. 🥰 නම "Lily Sastry".☺️

    rowan-atkinson-kids-1-6c335827ce77462aa6c5071fc1d52f6f.jpg


    28212db1c6d3f7f7.jpg


    2873ea062dae9fabdca194cf510e5001.jpg



    අලුත් වයිෆ්.😌

    louise-ford.jpg


    nintchdbpict000336608935-e1499262218814.jpg


    1_PAY-Rowan-Atkinson2.jpg