ආදරය කියන්න්නෙ ආදරය. එකට වෙන තේරුම් තියනවද??? නැහැ අපි හැමෝටම දෙන ආදරය එකයි. අපේ ක්රියාවන් තමයි වෙනස් වෙන්නේ. එකයි අම්මට තියන ආදරයි කෙල්ලට තියන ආදරයයි වෙනස් කියන්නේ. කොහොමත් අම්මට ඇත්තටම අදරේ කරන කෙනා කෙල්ලටත් ආදරෙයි ඇත්තටම.
ආදරේ කෙනෙක්ට රසවත් කෙනෙක්ට දුක්බරයි, තවකෙනෙක්ට කරදරයක්. ඒ කොහොම උනත් ආදරයක් ලබනකොට හිතට ලැබෙන සතුට සැහැල්ලුව ඒ හැගීම වෙන කිසි දෙකින් ගන්න බැහැ. ආදරේ හැගීමක් එතින් හැගීම් වෙනස් වෙනවා. එකයි කලෙකදී අදරේ අඩුවෙන්නේ වගේම වැඩිවෙන්නේ නැතිවෙන්නේ
ආදරය කියන්නේ විශ්වාශය ගරු කිරීම , සැකලිම ( love is trust care and respect) මේ 3 නේ එකතුවක් සංකලනයක් වගේ වෙන්න පුළුවන්. විටෙක ආදරේ කැපකිරීමක් , එත ඇත්තටම අදරේ නම් බලෙන් හරි එයාව ලබාගන්න. අද්රෙ බලෙන් ගන්න බැහැ. එත් ඒ කෙනාව ඓතිකර ගන්න එතකොට පරක්කුවෙලා හරි අදරේ ලැබේවි
පුතා ආදරෙයි සෙනෙහසයි කියන්නෙ දෙකක්







