හිතට වදින වාදනයක දැක්ක හිතට වදින comment එකක්.....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ❤️




    6X91oBy.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    මාත් ඒ කාලෙ බැට්ටි දාගෙන ඇහුව.මේක ඇහුනෙ නෑනෙ :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ඉතින් මොකක්ද අර කමෙන්ට් එකේ තියෙන්නේ ලංකාව රේඩියෝ එකේ ගියා කියන්නේ. මොකේද බන් රේඩියෝ එකේ ගියේ?
    ඌ යුද්දේ තිබ්බ පැත්තේ හිටපු එකෙක් වෙන්න ඇති..දෙමල චැනල් එකක් වෙන්න ඇති. මියුසික් යන්නේ බන් ටයිම් එක සෙට් වෙනකන් අතරමැද.. ඒ වගේ වෙන්න ඇති