හිතට වදින වාදනයක දැක්ක හිතට වදින comment එකක්.....

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    I don't know who is the singer. but that VOICE :love2: :love:✊✊✊
    මට නිකමට හිතෙනවා voice එක හපන් පැදුරේ දිනුපා කෝදාගොඩ ගේද කියල. හරියටම සුවර් නැහැ. හැබැයි පට්ට!
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,553
    93
    මට නිකමට හිතෙනවා voice එක හපන් පැදුරේ දිනුපා කෝදාගොඩ ගේද කියල. හරියටම සුවර් නැහැ. හැබැයි පට්ට!
    දීනුපට ඒච්චර ඩීප් වොයිස් ඒකක් තියනව ද? මට ඇහිලා නම් නම් නෑ මචං මෙතුවක් කාලෙකට. මොනවා උනත් හිරි ගඬු පිපෙන වොයිස් ඒකක්.
    මේක TV වල වගේ ගියොත් නම් හෙන සෙට් ඒකක් අරගෙලේට සෙට් වෙනවා ෂුවර්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දීනුපට ඒච්චර ඩීප් වොයිස් ඒකක් තියනව ද? මට ඇහිලා නම් නම් නෑ මචං මෙතුවක් කාලෙකට. මොනවා උනත් හිරි ගඬු පිපෙන වොයිස් ඒකක්.
    මේක TV වල වගේ ගියොත් නම් හෙන සෙට් ඒකක් අරගෙලේට සෙට් වෙනවා ෂුවර්.

    🎙️
    Female Vocalist: Erandi Madushika මෙයා කියල කියන්නේ

    1146.jpg