හිතට වැදුන ගීත 6
චන්දුසේන හෙට්ටිආරච්චි
මුතු කදුලින් මා දෙනෙතේ
පෙම්සිතුවම් බොදවන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනි වෙන්නම් මා
සදමඩලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවදදැනේ ඔබගේ
හසරැල්ලෙන් කදුලැල්ලෙන් සැනසෙන්නම් මා
මල් පිපුනේ රොන් පිරුනේ
බමරුන් ගී ගැයුවේ
නෙතුදැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
කදුලැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා
පෙම්සිතුවම් බොදවන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනි වෙන්නම් මා
සදමඩලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවදදැනේ ඔබගේ
හසරැල්ලෙන් කදුලැල්ලෙන් සැනසෙන්නම් මා
මල් පිපුනේ රොන් පිරුනේ
බමරුන් ගී ගැයුවේ
නෙතුදැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
කදුලැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා
චන්දුසේන හෙට්ටිආරච්චි