හිතට හරි දුකයි
මචන්ලා මම මෙක ඔයගොල්ලන්ට කියන්නෙ ගොඩක් හිතෙ වෙදනාවෙන්.මට අද වෙච්ච සිදුවිමක් ගැන.
මම බන් ජිවිතයෙ ආදරය කියන එක ගොඩක් අඩුවෙන් ලැබිච්ච කොල්ලෙක්.මට එ ආදරය ලබා දෙන්න අවස්තා 6 ය 7කදි පමන කෙල්ලො ඉගි කරලා තිබුනත් මම උන්ට ආදරය කරපු නැති හින්දා මම උන්ට කැමති උනෙ නැහැ. වෙන කොල්ලෙක්ට සෙට් උනානම් ඉතින් සැපක් අරගෙන මාරු වෙනවනෙ. එ උනාට මම එ වගෙ කැත වැඩක් කරලා නැහැ.
මම A/L ඉවර උනාට පස්සෙ British Council ගියා.මට එහෙදි පට්ට කැල්ලක් මුන ගැහුනා. එයා මගෙ clz එකෙ හිටපු කෙනෙක්. මම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක් වගෙම එයා ගාව තිබුනා. මට හිතුනා මම අවුරුදු ගානක් තිස්සෙ හොයපු කෙනා හම්බ උනා කියලා.එත් පස්සෙ තමා දැන ගත්තෙ එයාට කොල්ලෙක් ඉන්නවා කියලා. මම එයාගෙන් අහන්න හිතා ගෙන ඉන්න කොටයි දන ගත්තෙ. මම ගොඩක් අමාරුවෙන් මගෙ හිත හදා ගත්තා.මම BC යන එකත් ඉට පස්සෙ නවත්තන්න එක හෙතුවක් තමා ඔක.
අද මට driving clz එකට එන්න කියලා එකෙ සර් තැනක් කිව්වා. මම යන කොට මෙයත් එතන ඉන්නවා.මම මෙයත් එක්ක කතා කර කර හිටියා. වෙනිදට පරක්කු වෙලා එන සර් අද වෙලාසනින් ආවා. වාහනෙ ඇතුලෙත් මම එ කෙල්ලත් එක්ක හොදට කතා කර කර ගියා.එ කෙල්ල ඉස්සර හිටපු කෙල්ලම තමා.මගෙ එක තව එක දවසයි clz තියෙන්නෙ.
මට අයෙත් එයාව මීට් වෙයිද කියලත් දන්නෙ නැහැ.මගෙ හිත අද ගොඩක් ඇඩුවා ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා. එයා එක්ක කතා කරන කොට මම දැන ගත්තා එයා ඉන්නෙ අපෙ ගෙවල් ගාවින් ටිකක් හොල්ට් 4 විතර එහායින් කියලා. හැබැයි මට එයාව කවදාවත් bas එකෙදි සෙට් උනෙ නැහැ.කොල්ලත් එක්ක රෞම් ගහන්න යන්න ඇති suar එකට.
එ උනාට වැඩක් නැහැනෙ ,එයා වෙන කෙනෙක්ගෙ නෙ................හිතට හරි දුකයි.කෙල්ලන්ව අමාරුවෙ දාන්න බලාගෙන love කරන කොල්ලන්ට ඔනෙ තරම් කෙල්ලො හිටියත් ඇත්තටම love කරන්න ඉන්න එකෙක්ට එහෙම එකක් සෙට් වෙන්නෙ නැහැ. මෙක මාර ලොකයක් බන්. මෙක ඔයගොල්ලන්ට කියුවෙ හිත ටිකක් නිදහස් කර ගන්නයි........................