හිතට හරි නෑ මචන් ( Toyota Vitz )
මෙපාර budget එකෙන් Toyota vitz එක 1.1 Mn වලින් අඩුවෙලා කියනව. ඩුක් මහන්සියෙන් හම්බක් කරල ගත්ත වාහනය. පාවිචි කරන අය ඉන්නවඩ මෙ ගෑන දන්න, හිතට මාර විදියට අවුල් මචන්. කොහොම හරි ගොඩ යන්න හඩනකොට ඔක්කොම අවුල් වෙන වෑඩක් වෙනව, රට යන්න හිතෙනව මුන් ටික ඉන්නකන් ලන්කාවෙ ඉඩල වෑඩක් නෑ, උන්ගෙ import පර්මිට් වෙඩිකරගෙන හොඩට