හිතට හරි නෑ මචන් ( Toyota Vitz )

contra_RPF

Member
Sep 1, 2017
112
14
0
හිතට හරි නෑ මචන් ( Toyota Vitz )

මෙපාර budget එකෙන් Toyota vitz එක 1.1 Mn වලින් අඩුවෙලා කියනව. ඩුක් මහන්සියෙන් හම්බක් කරල ගත්ත වාහනය. පාවිචි කරන අය ඉන්නවඩ මෙ ගෑන දන්න, හිතට මාර විදියට අවුල් මචන්. කොහොම හරි ගොඩ යන්න හඩනකොට ඔක්කොම අවුල් වෙන වෑඩක් වෙනව, රට යන්න හිතෙනව මුන් ටික ඉන්නකන් ලන්කාවෙ ඉඩල වෑඩක් නෑ, උන්ගෙ import පර්මිට් වෙඩිකරගෙන හොඩට:(:(
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩු වෙලා නම් තමයි
    ඒත් ඕක ලක්ෂ 11ක් ම අඩු වෙන්නේ නැහැ..
    ඒ ගාන අඩු වෙනවා නම් බ්‍රෑන්ඩ් නිව් ඒවට තමයි..
    උඹේ කාර් එකේ අවුරුද්ද අනුව තමයි කොච්චර අඩු වෙනවද කියලා හිතාගන්න වෙන්නේ..
    මම ඉක්මන් එකේ මේ ටිකේම බැලුවා
    කාර් යන්නේ පරණ ගනන් වලටමයි..
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    machan masa 6k tiyeyi aduwela..eeta passe eka rayin owa naginna puluwan baya wenna epa..damma wahane denna epa..hodata use kerehan..:yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මෙපාර budget එකෙන් Toyota vitz එක 1.1 Mn වලින් අඩුවෙලා කියනව. ඩුක් මහන්සියෙන් හම්බක් කරල ගත්ත වාහනය. පාවිචි කරන අය ඉන්නවඩ මෙ ගෑන දන්න, හිතට මාර විදියට අවුල් මචන්. කොහොම හරි ගොඩ යන්න හඩනකොට ඔක්කොම අවුල් වෙන වෑඩක් වෙනව, රට යන්න හිතෙනව මුන් ටික ඉන්නකන් ලන්කාවෙ ඉඩල වෑඩක් නෑ, උන්ගෙ import පර්මිට් වෙඩිකරගෙන හොඩට:(:(

    :D:D:D:D:D:D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හූල්ලන්න එපා යකෝ.තව එකෙකුට වාහනයක් ගන්න තියන චාන්ස් එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මෙපාර budget එකෙන් Toyota vitz එක 1.1 Mn වලින් අඩුවෙලා කියනව. ඩුක් මහන්සියෙන් හම්බක් කරල ගත්ත වාහනය. පාවිචි කරන අය ඉන්නවඩ මෙ ගෑන දන්න, හිතට මාර විදියට අවුල් මචන්. කොහොම හරි ගොඩ යන්න හඩනකොට ඔක්කොම අවුල් වෙන වෑඩක් වෙනව, රට යන්න හිතෙනව මුන් ටික ඉන්නකන් ලන්කාවෙ ඉඩල වෑඩක් නෑ, උන්ගෙ import පර්මිට් වෙඩිකරගෙන හොඩට:(:(

    WagonR එහෙමත් අඩු වෙලානෙ ඉතිං :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙපාර budget එකෙන් Toyota vitz එක 1.1 Mn වලින් අඩුවෙලා කියනව. ඩුක් මහන්සියෙන් හම්බක් කරල ගත්ත වාහනය. පාවිචි කරන අය ඉන්නවඩ මෙ ගෑන දන්න, හිතට මාර විදියට අවුල් මචන්. කොහොම හරි ගොඩ යන්න හඩනකොට ඔක්කොම අවුල් වෙන වෑඩක් වෙනව, රට යන්න හිතෙනව මුන් ටික ඉන්නකන් ලන්කාවෙ ඉඩල වෑඩක් නෑ, උන්ගෙ import පර්මිට් වෙඩිකරගෙන හොඩට:(:(

    :(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    සැලකිය යුතු ලෙස අඩුවෙන්න තව මාසයක් එකහ මාරක් විතර යාවි.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ohoma kuhaka wenna epa ban. Wahanayak kiyanne kawadawath investment ekak nemey. Wahanayak kiyanne ube gedara tv eka washing machine eka wage pavichiyata thiyena thawath bhandayak.(Depreciating asset).

    Lankawe wahanayak nathi anith minissuntath uba wage wahanayak ganna puluwan wechcha ekata sathutu weyan. Eh minissu ube wahane gaththa kiyala ube thathwe bahinne naa. Ubata oney wune investment ekak karanna nam FD ekak hari idamak hari ganna thibbey. Ubala wage attitude thiyena un inna kan ratak kawadawath issarahata yanne naa.
     
    Last edited:

    samahara wita aththa machan uba kiyanne , etha eka ubata unoth thama therenne ,uba 3Mn wala gatha idama govenment eken revaluation kaloth 2Mn wala , poddak hithapan uba anith un gena hithanawada ? 4LKS wage adu unanam aulak ne machan 1.2 Mn hindai aul e welawe awluna hindai post eka damme . thanks
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    samahara wita aththa machan uba kiyanne , etha eka ubata unoth thama therenne ,uba 3Mn wala gatha idama govenment eken revaluation kaloth 2Mn wala , poddak hithapan uba anith un gena hithanawada ? 4LKS wage adu unanam aulak ne machan 1.2 Mn hindai aul e welawe awluna hindai post eka damme . thanks

    umba oka danma wikunanne nattan awulak nane. oka tyan idapan aya ilanga para wadi karai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹ හිතං ඉන්නේ වාහනයක් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලද ? ලංකාවේ තමයි ඔය සින්

    උඹ ලක්ස 20 කට කාර් එකක් අරං පට්ට ගහල දුවල අවරුදු 2-3 ගිහිං ලක්ස 30 කට විකුනන්න නේද හීන මැව්වේ ? බලපන් වාහනෙන් වැඩ අරං යුස් කරලා තව ලබෙකුත් හොයනවා එතකොට ඕක ගන්න වෙන සිංහලයෙක් ඒ ගාන ගෙවන්නේ. සිංහලුන්ට හරියන්නේ නැත්තේ ඕකයි