දැන් ඔයාට ඔයාට ඔයාට ඔයාට ගාන්න එපා.. ඔක සම්මත ස්ටැන්ඩඩ් එකට නැති නම් මොකටද මෙඩිකල් කවුන්සිල් එකේ උන් මහින්ද ඔක දානකොට කට වහන් හිටියේ..
දැන් කියහන් මහින්දගේ කාලේ ස්ටැන්ඩඩ් එක තිබ්බා පොනිලා ආවට බස්සේ ස්ටැන්ඩඩ් බැස්සා කියල.
එහෙනම් අර උබ කිව වගේ පොන්නයා කියන්ටද .



රනිල් ,මහින්ද උබලට කොහෙන් ආවත් මහින්ද .
දුකයි බ්‍රෝ .
ඕක saitm ආවේ .management කියලා .
පස්සේ m, Medicine කලේ .
ඔවා ගැන දෙනාගෙන වරෙන් බන් කතාවට .නැත්නම් කාලේ අපරාදේ
හැබැයි ඒගොල්ලො නං රජයේ විස්සවිජ්ජාල වලිං ආපු අය
සයිටම් එක දාල සාමාන්‍යයෙන් තරමක් සල්ලි භාගෙ තියෙන මනුස්සයෙක්ට ඉගෙන ගන්න පුලුවන් වෙන මට්ටමට කාලයක් යද්දි පාඨමාලා ගාස්තුව අඩුවෙයි කියල භයයි 