හිතන්ට යමක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් ඔයාට ඔයාට ඔයාට ඔයාට ගාන්න එපා.. ඔක සම්මත ස්ටැන්ඩඩ් එකට නැති නම් මොකටද මෙඩිකල් කවුන්සිල් එකේ උන් මහින්ද ඔක දානකොට කට වහන් හිටියේ..

    දැන් කියහන් මහින්දගේ කාලේ ස්ටැන්ඩඩ් එක තිබ්බා පොනිලා ආවට බස්සේ ස්ටැන්ඩඩ් බැස්සා කියල.

    එහෙනම් අර උබ කිව වගේ පොන්නයා කියන්ටද .:lol::lol::lol:

    රනිල් ,මහින්ද උබලට කොහෙන් ආවත් මහින්ද .
    දුකයි බ්‍රෝ .

    ඕක saitm ආවේ .management කියලා .
    පස්සේ m, Medicine කලේ .

    ඔවා ගැන දෙනාගෙන වරෙන් බන් කතාවට .නැත්නම් කාලේ අපරාදේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනම් අර උබ කිව වගේ පොන්නයා කියන්ටද .:lol::lol::lol:

    රනිල් ,මහින්ද උබලට කොහෙන් ආවත් මහින්ද .
    දුකයි බ්‍රෝ .

    ඕක saitm ආවේ .management කියලා .
    පස්සේ m, Medicine කලේ .

    ඔවා ගැන දෙනාගෙන වරෙන් බන් කතාවට .නැත්නම් කාලේ අපරාදේ
    මෙඩිසින් උනේ කොයි කාලෙද? 2015 ජනවාරි 9 වෙනිදද? :lol::lol::lol:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    සමහර විට උඹ කියනව ඇත්තෙ නෙවිල් ප්‍රනාන්දු එකේ ඉන්න ඩොක්කු ගැන වෙන්ටැ ඒගොල්ලො නං වැරදි බෙහෙත් දුන්න කියල මේකෙම ත්‍රෙඩ් එකකුත් කව්ද දාල තිබ්බ ඔයාමද මන්ද :baffled: හැබැයි ඒගොල්ලො නං රජයේ විස්සවිජ්ජාල වලිං ආපු අය :baffled:

    Sirawatama meke ewun saitm eken waradi beheth dunna kiyala marenna hadana ewun eka danne nadda nathnam anith ewun eka danne na kiyala mun hithagena innawada
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sirawatama meke ewun saitm eken waradi beheth dunna kiyala marenna hadana ewun eka danne nadda nathnam anith ewun eka danne na kiyala mun hithagena innawada

    මිනිස්සු කැමති තමන්ගෙ මට්ටමට කිට්ටු අයට කෙලවෙනව බලන්න :yes: සයිටම් එක දාල සාමාන්‍යයෙන් තරමක් සල්ලි භාගෙ තියෙන මනුස්සයෙක්ට ඉගෙන ගන්න පුලුවන් වෙන මට්ටමට කාලයක් යද්දි පාඨමාලා ගාස්තුව අඩුවෙයි කියල භයයි :yes: කුහක කම මිසක් වෙන මොකක්ද. :sorry:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    ඉදල ඉදල නෙවිල් සීයත් කරපු වැඩක්...
    බංග්ලාදේශ් අපිට වැඩ දියුණුයි නෙහ් එතකොට...