කොහොමද දෙයක් 100% වඩා පහලට වැටෙන්නේ ,
මම හිතන්නේ ඔය කියනව ඇත්තේ 25% දක්වා අඩු උන කියන එක වෙන්න ඇති

කොහොමද දෙයක් 100% වඩා පහලට වැටෙන්නේ ,
මම හිතන්නේ ඔය කියනව ඇත්තේ 25% දක්වා අඩු උන කියන එක වෙන්න ඇති
මිනිස්සු සත්තු මැරුවට, කෑවට, උන්ගෙන් හම්බකරගෙන කෑවට...
ඒ සත්තු මිනිසා වෙනුවෙන් මවලා දීලා නෙවෙයි.
මිනිසා වගේම උනුත් මේ ස්වභාවදහමේ කොටස්...
උන් යටත් කරගන්න වහල් කරගන්න ක්‍රම හිතන්න පුළුවන් මොළයක් ලැබුන පළියට මිනිසාට අයිතියක් නෑ එහෙම කරන්න...

ස්වභාවදහම කුමන අයුරකින් හෝ වනසනවා කියන්නේ තමාද ඇතුළත් පද්ධතිය බිඳිනවා කියන එක.
පද්ධතිය බිඳී ගියාම "කොරෝනා" එන එක පුදුමයක් නෙවෙයි.
මනසින් උසස් කියලා කරන මෝඩ රංගනය නැවත්තන්න කාලේ හරි...![]()

ස්වභාවදහම කුමන අයුරකින් හෝ වනසනවා කියන්නේ තමාද ඇතුළත් පද්ධතිය බිඳිනවා කියන එක.
පද්ධතිය බිඳී ගියාම "කොරෝනා" එන එක පුදුමයක් නෙවෙයි.
මනසින් උසස් කියලා කරන මෝඩ රංගනය නැවත්තන්න කාලේ හරි...![]()
awul ganna epa meka ahala
eth oya virus eka chinen mathuwela eddi man danna wuntath kiwuwa mamath hithuwa
meka aniwa loke purama yanwa sahena ganak marenwa lankawatath enwa lankaweth marenwa
e ekka uda kiwwa wage honda prathipalath enwa ibema
mokada minissu thama me loketa thiyena lokuma virus eka
loketa daranna puluwan mattamakata minisun inna ona
eeta wada wadiwunoth parashna
mama infinty war eke Thanos ge theory eka 1000% wishwasa karanwa
eka ehemmama wenna ona kiylath parthana karnwa