වීඩියෝ එක බැලුවේ නෑ.
"බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුළු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් නොවේ." - එකඟයි.
නමුත් ප්‍රශ්නේ තමයි, වර්තමානේ විවිධ හේතු අරමුණු මත විවිධ මිනිස්සු, ඒවා ජෝක් එකක් බවට පත් කරලායි තියෙන්නෙ.
ඉතින් ඒ ජෝක් වල හිනාවෙන සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.