හිතන්න...කියන්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හිතන්න...කියන්න

    තමන්ට හිතෙන දේ කියන්න.....තමන්ට අරමුණක් තියේ නම් ඒ අරමුණ කියලා දැන් ඉදන් පොඩ්ඩක් මහන්සියෙන් වැඩ කරන්න හිතට ගන්න...දුවන්න හති වැටෙන කන් දුවන්න...අත් හරින්න දෙයක් තියේ නම් අත් හරින්න දැන් ඉදන් අදිටන් කරගන්න...

    මේකයි මං අහන ප්‍රශ්නය

    අපේ ජීවිත කොහෙන් නවතීද....තව අවුරුදු 20 කින් අපි කොහොම ඉදීද

    මගේ උත්තරය

    මගේ ජීවිතය නවතින්න මම හිතලා තියෙන්නෙ ලස්සන පොඩි ගෙදරක්..බබාලා දෙන්නෙක්...විනෝදෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්...ආදරණීය බිරිඳක්සමග මැස්ඩා කාර් එකක්....මගේ ජීවිතය නවතින්න ඕන එතනින්
     
    • Like
    Reactions: dehilu

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    අපේ ජිවිතේ අරමුණු ඉවර වෙන්නේ නැ බන්.ඒක නිසා දුකේ ඉවරෙකුත් නැ.
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපේ ජිවිතේ අරමුණු ඉවර වෙන්නේ නැ බන්.ඒක නිසා දුකේ ඉවරෙකුත් නැ.

    ඒක ඇත්ත නමුත් එහෙමයි කියලා අපිට ජීවත් නොවී ඉන්න බෑ නේ....සියළු දේ අත් හැරලා ජීවත් වෙන්නත් බෑ නේ
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0

    ඒක ඇත්ත නමුත් එහෙමයි කියලා අපිට ජීවත් නොවී ඉන්න බෑ නේ....සියළු දේ අත් හැරලා ජීවත් වෙන්නත් බෑ නේ

    ඔව් ඔව් බන්.මම කිව්ව එක උබ තේරුම් අරන් නැ. දැනට යම් ඉලක්කයක් තියෙන කෙනෙක් ඒ ඉලක්කට සපිරුවම වෙන ඉලක්කයක් හදාගන්නවා.එකේ සීමාවක් නැ බන්.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    තමන්ට හිතෙන දේ කියන්න.....තමන්ට අරමුණක් තියේ නම් ඒ අරමුණ කියලා දැන් ඉදන් පොඩ්ඩක් මහන්සියෙන් වැඩ කරන්න හිතට ගන්න...දුවන්න හති වැටෙන කන් දුවන්න...අත් හරින්න දෙයක් තියේ නම් අත් හරින්න දැන් ඉදන් අදිටන් කරගන්න...

    මේකයි මං අහන ප්‍රශ්නය

    අපේ ජීවිත කොහෙන් නවතීද....තව අවුරුදු 20 කින් අපි කොහොම ඉදීද

    මගේ උත්තරය

    මගේ ජීවිතය නවතින්න මම හිතලා තියෙන්නෙ ලස්සන පොඩි ගෙදරක්..බබාලා දෙන්නෙක්...විනෝදෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්...ආදරණීය බිරිඳක්සමග මැස්ඩා කාර් එකක්....මගේ ජීවිතය නවතින්න ඕන එතනින්

    උබ රහත් වෙලා නැති මිනිහෙක් නම්
    සමහරවිට ඔය නවතින තැන සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබ රහත් වෙලා නැති මිනිහෙක් නම්
    සමහරවිට ඔය නවතින තැන සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුලුවන්

    nawathina thana ammayi thaththyi me loke hara dala giya dawasa,:sorry::sorry:
    edata theernayak ganiyi.:dull::dull:

    Thanks for the comments
     
    • Like
    Reactions: Thoppi_Chaminda