හිතන්න.... තීරනය ඔබ අතේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    හිතන්න.... තීරනය ඔබ අතේ

    ඔබ මේ ගෙන මොනවද හිතන්නේ

     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සන්නාගේ කොළඹ කතාව. භික්ෂු පරිච්ඡේදය පොත ගත්තා. කියෙව්වා ගෙනාපු දවසෙම. මේ වීඩියෝ එකත් දැක්කා.
    සන්නා පොත ලියද්දි එකේ අනික් අයගේ නම් ගම් එක්කම තමයි ලියල තියෙන්නේ.
    ටියුෂන් ක්ලාස් වල තරඟය ගැන, හාමුදුරුවරු ක්ලාස් කරන හැටි ගැන, සිවුරු අරින හේතු, මහින්ද රාජපක්ෂ සන්නාට බයිපාස් එක වෙලේ කතා කරපු හැටි ඒ වගේ ගොඩක් දේවල් ලියලා තියෙනවා.

    ඔය ව්ලොග් එක කරන තට්ටයා කියන්නේ උබලා සන්නා ආශ්‍රය කරද්දී පරිස්සමින්, මොකද ඌ ඊළගට පොතක් ලියනවා නං උබල ගැනත් එකේ ලියයි කියලා.

    සන්නාගෙන් ඔය ප්‍රශ්නේ අහද්දී ඌ කියන්නේ, මම ලියලා තියෙන්නේ බොරු නෙමේ නම්, මිනිස්සුන්ගේ ඇත්ත නම් එක්ක ලිව්වට මොකද වෙන්නේ කියල.

    පොත අරන්ම කියවලා බලපල්ලා.
     
    Last edited: