මේ මට ලැබුනු ඊමේල් එක්ක. උදේම දැක්කාම අමුතු අදහසක් ආව. බලන්න ඔයාලටත් එහෙම හිතුනද කියල.
රාගයේ අඳුරින්, කාමයන්ගේ අඳුරින් පිරි, තම සිතැඟි ඉටුකරගන්නට බලා සිටින, අන්ධ (මනැසට) පෙනෙන්නේ එහෙමයි
අනෙක් සතුන්ටත් තම සහයිකාව පෙනෙන්නේ ඒ විදිහටමයි.
පිරිමි සතා ලස්සන බව කියන්නේ අපියි - ඒ ඒ සත්වයින් නෙවෙයි ......
ඒ ඒ පිරිමි සතාට ඒ ඒ ගැහැණු සතා ලෝකේ ලස්සනම කෙනායි
- මට හිතෙන විදිහට

Last edited: