හිතන්න දෙයක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ මට ලැබුනු ඊමේල් එක්ක. උදේම දැක්කාම අමුතු අදහසක් ආව. බලන්න ඔයාලටත් එහෙම හිතුනද කියල.
    රාගයේ අඳුරින්, කාමයන්ගේ අඳුරින් පිරි, තම සිතැඟි ඉටුකරගන්නට බලා සිටින, අන්ධ (මනැසට) පෙනෙන්නේ එහෙමයි
    අනෙක් සතුන්ටත් තම සහයිකාව පෙනෙන්නේ ඒ විදිහටමයි.

    පිරිමි සතා ලස්සන බව කියන්නේ අපියි - ඒ ඒ සත්වයින් නෙවෙයි ......


    ඒ ඒ පිරිමි සතාට ඒ ඒ ගැහැණු සතා ලෝකේ ලස්සනම කෙනායි

    - මට හිතෙන විදිහට

    imagebfbb029d103d4de6b6.jpg


    image3308667033eb430194.jpg


    image8cc94d34eb6345bfbd.jpg
     
    Last edited:
    • Like
    Reactions: rasaduna

    HellGirl

    Member
    Apr 12, 2011
    757
    65
    0
    Below Earth
    හ්ම්ම්..අර අන්තිම එකේ නම්...මනුෂ්ෂ්‍යයායි තව මොකෙද්ද සතෙක්ගෙයි ගැහැණු සතා ලස්සනයිලු :yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හ්ම්ම්..අර අන්තිම එකේ නම්...මනුෂ්ෂ්‍යයායි තව මොකෙද්ද සතෙක්ගෙයි ගැහැණු සතා ලස්සනයිලු :yes:

    හැබෑට