හිතන්න යමක් ප්‍රවුර්ති දෙකක්
කොටි සැබ්මැරීන් හැදූ ධර්මලිංගම් කටුනායකදී මුදාහැරලා,
බ්‍රිගේඩියර්ගේ දරු පවුලත් බ්‍රිතාන්‍යයෙන් යවන්න ගෝලීය ද්‍රවිඩ සංසදය ඉල්ලයි
කොටි සැබ්මැරීන් හැදූ ධර්මලිංගම් කටුනායකදී මුදාහැරලා
කොටි සබ්මැරීන් යාත්‍රා නිපදවූ ධර්මලිංගම් සත්‍යරාමන් නමැත්තා ඔස්‌ටේ්‍රලියාවේ සිට කටුනායකට පැමිණි පසු මුදාහැර ඇති අතර පසුව ඔහුට පවුලේ අය සමග යැමට ඉඩදී ඇත.
හිටපු කොටි අවි ආයුධ නිපදවීමේ නායකයකු වූ සත්‍යරාමන් කටුනායකදී පැය 4 ක් තිස්‌සේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වී තිබේ.
ඔහු මුණගැසීම සඳහා ද්‍රවිඩ අනාථ කවුන්සිලයේ ප්‍රධානි කේ. එස්. රත්නවේල් ගුවන් තොටුපළට පැමිණ ඇත.
ඔස්‌ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් සත්‍යරාමන් පිළිබඳ සියලු තොරතුරු සොයාගෙන තිබුණි. මෙයට පෙර කොටි ගුවන් ඒකකයේ නායකයකුද රජය විසින් මුදාහැර තිබිණි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිය සහ දරුවන්ගේ වීසා බලපත්‍ර වහාම අවලංගු කර ඔවුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙස ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මෝරිස් ජෝන්ස්‌ටන් ගෙන් ඉල්ලා ඇත.
බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියත් ඔහුගේ පවුලේ අය බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බව සුරේන්ද්‍රන් විදේශ ලේකම් වෙත හදිසි ලිපියක්a යවමින් සඳහන් කර තිබේ.
මෙම ලිපියට ප්‍රතිචාර දක්‌වා ඇති බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ බ්‍රිගේඩියර් සම්බන්ධ සිද්ධිය බරපතළ ලෙස බ්‍රිතාන්‍ය රජය සලකන බවයි.
කීර්ති වර්ණකුලසූරිය

Last edited: