හිතන පැත්ත වෙනස් දිශාවට අරගෙන යන Youtube නාලිකා.

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    7BD9C49E-B89B-439F-9E46-E33C1B42A769.jpeg



    මේ කමෙන්ට් ඒක සම්පූර්ණයෙන් කියවන්න.

    මේ තියෙන්නේ එයාලගේ Links

    1. Malinda Alahakoon / TechTrack
    https://youtube.com/c/TechTrackShow

    2. Randika Wijesinghe / Raamuwa Channel රාමුව
    https://youtube.com/@RandikaWijesinghe

    3. Science With Ruchira
    https://youtube.com/@ScienceWithRuchira

    4. Sampath Mudalige / Video Katha/වීඩියෝ කතා
    https://youtube.com/@videokatha

    5. කෝසල එදිරිසිංහ
    https://youtube.com/@kosalaedirisinghe3985

    6. Sandakath Mahagamarachchi
    https://youtube.com/@anarchysaurus93

    මේ වගේ ඔයාල දන්න අය ඉන්නවනම් එයාලා ගැන කමෙන්ට් කරන්න. කමෙන්ට් කරනකොට ඒ කෙනා ගැන පොඩි හැඳින්වීමක් එක්කම කමෙන්ට් කරන්න. අපි එයාලවත් ඉක්මනටම උඩට ගනිමු. අපේ මිනිස්සුන්ගේ දනුමේ අරගලය වෙනුවෙන්. ❤️

    ආහ්.. තව දෙයක්... කිසිම වෙලාවක මේ අයගේ පෞද්ගලික තොරතුරු හොයන්නවත්, ඒ අයගේ පෞද්ගලික මතයන් එක්ක ගැටෙන්නවත් යන්න එපා.. මේ අයගේ දැණුම පමණක් ලබා ගන්න. මේ අය විසින් නොමිලේ ලබා දෙන දනුම් සම්භාරය පමණක් ලබා ගන්න.

    මෙතනින් රාමුවා නම් අතේ පැළවෙන පච ගහන්නෙ කියල දන්නව.

    මෙහෙමයි.මේ අය කියන මතය අනුව කවුරු හරි නැත්තම් ඒක තම තම නැන පමනින් එක්කො විමසා වදාරන්න නැත්තම් අයින් කරලා දාන්න පුලුවන්. ගොඩක් හහා දාලා ආතල් එකක් වෙන්න යන අය හිතාගෙන ඉන්නෙ තමන් මාරම වැඩ්ඩො කියලා. ඒත් ඉතින් කියන්න ඕන ඒ මතය වැරදිනම් ඒක ඇයි වැරදි කියලා තමන් ඔප්පු කරන්න ඕන. මොලකාරයා හැමෝගෙම මත අහලා ඒකෙ ගත යුත්ත අරගෙන විශ්ලේශනය කරලයි ඒ දේ හරිද වැරදිද තීරණය කරන්නෙ. සීයට සීයක් හරි තැන් නෑ. වෙන්න ඕන තමන්ට බුද්ධි ගෝචර වෙන ටික අනුව එතනින් එහාට හිතන එකයි.

    පෝයට පිස්සො ගෙන්නන TV වැඩසටහන් වලට (except Raamuwa) මේ වගේ වැඩදායී මිනිස්සු ගෙන්නනව නම් ඒක ලොකු පිනක් . අඩුම ගානෙ ඔලුව කුරුහල් නොවිච්ච නාකි ටිකක් අනාගතේ වත් ඉතුරු වේවි 🙏


    images

    878BEDE2-AB1C-4047-B2EF-D045E7DF30F0.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මලින්ද නම් දැන් වෙනම agenda එකක් කරන්නෙ. ගොඩක් කතා ඔහේ තෙරුමක් නැති වල් පල්. අහන් ඉද්දි හිතෙනව පට්ටනෙ කියල. පොඩ්ඩක් නෝට් ඩවුන් කරල 5min රිසර්ච් එකක් කරද්දි තමා පේන්නෙ මෙලෝ රහක් නැති ඔලමොට්ටල කතා කියල. උදා කියනව නම් අපි පොඩි කාලෙ ඉදන් ඉන්නෙ නෙගටිව් වයිබ් එකක කියල හෙනම ලොකුවට කතාවක් කලේ. ඒකෙ කියනව මිනිස්සුන්ව විස්වාස කරල බිස්නස් කරන හැටි. සහශ්‍රයේ ඔලමොට්ටල කතා ඒව. ඒ වගේ බිස්නස් එකක් කලොත් සේසතම දිය වෙන්නෙ ඇහිපිල්ලන් ගහද්දි..
    අවසානෙදි කියන්න තියෙන්නෙ උපදෙස් දෙන කට්ටියගෙ ප්‍රොඩක්ට් එක අපි. ඒ නිසා අනුන්ගෙ ඒ කතාවලට රැවටිලා අපි එයාලගෙ ප්‍රඩක්ට් එකක් වෙන්නෙ නැතුව ගේමක් ගහන්න ඕනෙ..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අර තට්ටය නම් අමු මිත්‍යා එකෙක්. අනිත් උන්ගෙන් දන්නේ ruchira විතරයි. තට්ටයා මොන මඟුලකට අරුන් අස්සේ දැම්මාද මන්ද
     
    • Like
    Reactions: BadBlueGenius

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22

    මේකෙන් හිතන පැත්ත නම් වෙනස් වුනේ නැ එත් පට්ට

    රාමුවේ පෙරදිග දැනුම ගැන video වලින් ඒවා ගැන හිතන් හිටපු දේවල් නම් වෙනස් වුණා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,082
    113
    සිංහලුට කව්රු හරි කරේ තියන් වන්දනාමාන කරන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනී නෑ 🤣...