මේ කමෙන්ට් ඒක සම්පූර්ණයෙන් කියවන්න.
මේ තියෙන්නේ එයාලගේ Links
1. Malinda Alahakoon / TechTrack
https://youtube.com/c/TechTrackShow
2. Randika Wijesinghe / Raamuwa Channel රාමුව
https://youtube.com/@RandikaWijesinghe
3. Science With Ruchira
https://youtube.com/@ScienceWithRuchira
4. Sampath Mudalige / Video Katha/වීඩියෝ කතා
https://youtube.com/@videokatha
5. කෝසල එදිරිසිංහ
https://youtube.com/@kosalaedirisinghe3985
6. Sandakath Mahagamarachchi
https://youtube.com/@anarchysaurus93
මේ වගේ ඔයාල දන්න අය ඉන්නවනම් එයාලා ගැන කමෙන්ට් කරන්න. කමෙන්ට් කරනකොට ඒ කෙනා ගැන පොඩි හැඳින්වීමක් එක්කම කමෙන්ට් කරන්න. අපි එයාලවත් ඉක්මනටම උඩට ගනිමු. අපේ මිනිස්සුන්ගේ දනුමේ අරගලය වෙනුවෙන්.
ආහ්.. තව දෙයක්... කිසිම වෙලාවක මේ අයගේ පෞද්ගලික තොරතුරු හොයන්නවත්, ඒ අයගේ පෞද්ගලික මතයන් එක්ක ගැටෙන්නවත් යන්න එපා.. මේ අයගේ දැණුම පමණක් ලබා ගන්න. මේ අය විසින් නොමිලේ ලබා දෙන දනුම් සම්භාරය පමණක් ලබා ගන්න.
මෙතනින් රාමුවා නම් අතේ පැළවෙන පච ගහන්නෙ කියල දන්නව.
මෙහෙමයි.මේ අය කියන මතය අනුව කවුරු හරි නැත්තම් ඒක තම තම නැන පමනින් එක්කො විමසා වදාරන්න නැත්තම් අයින් කරලා දාන්න පුලුවන්. ගොඩක් හහා දාලා ආතල් එකක් වෙන්න යන අය හිතාගෙන ඉන්නෙ තමන් මාරම වැඩ්ඩො කියලා. ඒත් ඉතින් කියන්න ඕන ඒ මතය වැරදිනම් ඒක ඇයි වැරදි කියලා තමන් ඔප්පු කරන්න ඕන. මොලකාරයා හැමෝගෙම මත අහලා ඒකෙ ගත යුත්ත අරගෙන විශ්ලේශනය කරලයි ඒ දේ හරිද වැරදිද තීරණය කරන්නෙ. සීයට සීයක් හරි තැන් නෑ. වෙන්න ඕන තමන්ට බුද්ධි ගෝචර වෙන ටික අනුව එතනින් එහාට හිතන එකයි.
පෝයට පිස්සො ගෙන්නන TV වැඩසටහන් වලට (except Raamuwa) මේ වගේ වැඩදායී මිනිස්සු ගෙන්නනව නම් ඒක ලොකු පිනක් . අඩුම ගානෙ ඔලුව කුරුහල් නොවිච්ච නාකි ටිකක් අනාගතේ වත් ඉතුරු වේවි
