හිතන පැත්ත වෙනස් දිශාවට අරගෙන යන Youtube නාලිකා.

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මලින්ද නම් දැන් වෙනම agenda එකක් කරන්නෙ. ගොඩක් කතා ඔහේ තෙරුමක් නැති වල් පල්. අහන් ඉද්දි හිතෙනව පට්ටනෙ කියල. පොඩ්ඩක් නෝට් ඩවුන් කරල 5min රිසර්ච් එකක් කරද්දි තමා පේන්නෙ මෙලෝ රහක් නැති ඔලමොට්ටල කතා කියල. උදා කියනව නම් අපි පොඩි කාලෙ ඉදන් ඉන්නෙ නෙගටිව් වයිබ් එකක කියල හෙනම ලොකුවට කතාවක් කලේ. ඒකෙ කියනව මිනිස්සුන්ව විස්වාස කරල බිස්නස් කරන හැටි. සහශ්‍රයේ ඔලමොට්ටල කතා ඒව. ඒ වගේ බිස්නස් එකක් කලොත් සේසතම දිය වෙන්නෙ ඇහිපිල්ලන් ගහද්දි..
    අවසානෙදි කියන්න තියෙන්නෙ උපදෙස් දෙන කට්ටියගෙ ප්‍රොඩක්ට් එක අපි. ඒ නිසා අනුන්ගෙ ඒ කතාවලට රැවටිලා අපි එයාලගෙ ප්‍රඩක්ට් එකක් වෙන්නෙ නැතුව ගේමක් ගහන්න ඕනෙ..
    Wena monawada kiyana moda katha, Another example please
     
    • Like
    Reactions: Psiko

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    සිංහල ‌මෝටිවේසන් බලන්නෙ නැති මම. ඔය ඔක්කොම මහ පජාතයි. අප්පිරියම සෙට් ඒකක්. චනුක්ස් බ්‍රාත් දා ගත්තා නම් ටොප් 70)
     
    • Like
    Reactions: siri_ayya