හිතන විදිය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ඉස්සර ටීනා, පූමි හංසමාලි වගේ මොඩල්ස්ලව පේන්න බෑ,
    රට විනාස කරන උන් වගේ පෙනුනෙ, දැක්කමත් කේන්ති යනව,
    ඒත් මට දැන් එයාලගෙ වරදක් පේන්නෙ නෑ. කාටවත් කරදරයක් නොවී තමන්ට ඕන විදියට ජීවත් වෙන මිනිස්සු වගේ පේන්නෙ :confused:
    (අලුත් පරපුරේ වසලයන්වනම් පේන්න බෑ)
    උබලගෙත් සිතුවිලි මේම වෙනස්වෙලා තියෙනවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    අනිත් එවුන් ගැන හොයන් නැතිව තමන්ගෙ වැඩක් බලාගනින් බං :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිත් එවුන් ගැන හොයන් නැතිව තමන්ගෙ වැඩක් බලාගනින් බං :)

    :yes:
    මාත් ඉස්සර එහෙමයි. දැන් අවුරුදු 2කට කලින් විතර මට ඕක තේරුම් ගියා, දැන් ඒම නැ
    අනික අනුන්ගෙ ඒව හොයන එක ඒක මගෙ වැරැද්දක් නෙවෙයි අපෙ සංස්කෘතියෙ කොටසක්, බලපන් එෆ් බී එකේ උනත් ගොඩක් උන් ඒමනෙ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ තනිවෙච්ච එකෙක් වගෙ.
    ඔහොම සිතුවිල කාගෙ කාගෙත් වෙනස් වෙනවා. සමහරුන්ට වෙනස් කරගන්න වෙනවා බලෙන්ම වගෙ.

    මුස්ලිම් උන්ට බනින උන් මැදපෙරදිග ගිහින් අල්ලා හු අක්බර් ගානවා.සලාම් කරනවා. තම්බි හොඳයි කියනවා.
    ඉතිං වෙනස් වෙන එක සාපෙක්ෂයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිත් එවුන් ගැන හොයන් නැතිව තමන්ගෙ වැඩක් බලාගනින් බං :)

    උඹ තනිවෙච්ච එකෙක් වගෙ.
    ඔහොම සිතුවිල කාගෙ කාගෙත් වෙනස් වෙනවා. සමහරුන්ට වෙනස් කරගන්න වෙනවා බලෙන්ම වගෙ.

    මුස්ලිම් උන්ට බනින උන් මැදපෙරදිග ගිහින් අල්ලා හු අක්බර් ගානවා.සලාම් කරනවා. තම්බි හොඳයි කියනවා.
    ඉතිං වෙනස් වෙන එක සාපෙක්ෂයි

    මට ඒම සිතුවිලි බලෙන් වෙනස් කරගන්න හෙේේතේතුේතුේතුේතුේතුවක් නෑ බන් :yes:

    අපෙ උනුත් අල්ලා හුක්බර් කියනවද:eek:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට ඒම සිතුවිලි බලෙන් වෙනස් කරගන්න හෙේේතේතුේතුේතුේතුේතුවක් නෑ බන් :yes:

    අපෙ උනුත් අල්ලා හුක්බර් කියනවද:eek:
    palli walata gihin kiyanne naha

    nikan oh my god kiyala api kiyanne mokak hari seen ekak unahama
    anna e wage allah hu akbar or allah wage seen thiyenawa