හිතපන් රනිලා 😑😑

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    රනිල් දාපු මැජික් එකක් නෙවෙයි බං නන්ද ලාල් නිසා රනිල් ගොඩ ගියපු ශින් එකක් තිබ්බේ දැන් වෙන්නෙත් එකම තමා

    රනිල් අරගෙන කරපු 2015 ආන්ඩුවේ ආර්ථික වර්ධනයක් තිබ්බෙම නැහැ

    Mechchara reforms kaleth Nandalal da?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    නූගත් ජෙබයියොන්ව වෙට් කරන්න ඕන කලාව රනිල්ට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහට ඡන්දෙකින් බලේට එන්න අමාරුයි. ආවත් ඌ ඇවිල්ල කරන්න ඕන ආර්ථික ප්‍රතිසන්ස්කරණ ටික කරත් මාලිමාවට ඡන්දෙ දීල උගත් බුද්ධිමත් වුන ලෙවල් එකේ බයියෝ ටිකට තද වෙනවා. මොකද උන්ට රනිල්ගේ පර්සනලිටි එක සෙට් වෙන්නෙ නෑ. උන්ට ඕන අමු සින්හල බුලත් කන එකා එක්ක එකට බන්කුවෙ වාඩි වෙලා ප්ලේන්ටිය ගහන ලෙවල් එකට සෙට් වෙන්න පුළුවන් එකෙක්ගෙන් ඇහෙන රස කතා.

    ශ්‍රී ලන්කන් එක විකුණනව කියල හිතමුකෝ. රනිල් ඕක කියන්නේ පාඩුයි, වැඩක් නෑ, ආර්ථික මූලධර්ම වලට අනුව රජයක් ව්‍යාපාර කරන්නෙ නෑ. ඒ නිසා අපි ඕක විකුණනවා, බැරි නම් වහනවා. ඕක කිව්ව ගමන් ත්‍රීවිල් එකක යන්නවත් සල්ලි නැති අඩුකුලේ බයියො ටිකත් කලබල වෙනවා.

    ඕකම පච කොටයි ගෝලයෝ රොත්තයි කියන්නේ වෙනම විදියකට. "වෙනදා ධනපති පන්තියට විතරක් සීමාවුන ගුවන් සේවය අපි කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කරලා පොදු සමාගමක් කරනවා. එහෙම කළාම ගමේ ගොවිතැන් කරන බුරම්පි මාමටත් ගුවන් යානා සමාගම අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න.... බුරම්පි මාමා මුණුබුරත් එක්ක වෙල් යායක් මැද්දෙන් ඇවිදන් යද්දී වෙල් යායට උඩින් ස්‍රී ලන්කන් කියල ලොකු අකුරින් ගහපු අහස් යාත්තරාවක් පියාඹගෙන යනව පේනව. එතකොට පුන්චි කොලුව අහනවා සීයේ අර මොකක්ද කියලා. එතකොට බුරම්පි සීයා කියනවා, ඒ පුතේ අපේ අහස් යාත්තරාව කියලා.".

    ඔහොම එකක් අහපු හැටියේ උගත්, බුද්ධිමත්, ඩිග්‍රි ගහපු, අඩුකුලේ, හීනමානෙන් පෙලෙන මිඩ්ල් ක්ලාස් බයියෝ සෙට් එක අම්ම විකුණල හරි ස්‍රි ලන්කන් එක කොටස් වෙලඳපොළේ ලිස්ට් කරනවා. සරලම වචනෙන් කිව්වොත් විකුණනවා. හැබැයි උන්ට ඒක එහෙම තේරෙන්නෙ නෑ.

    ලන්කාව වගේ නූගත් උන් ඉන්න රටක රනිල් වගෙ මිනිහෙක් ආර්ථික විද්‍යාව පොත් පිටින් ගෙනල්ල කියන්නෙ මෙන්න මේකයි කිව්වත් ඡන්ද දිනන්න අමරුයි.
    රනිල් කියනව රජය් ඔය ආයතන පඩුයි කියල.
    UNP ආන්ඩුවේ අයත් චන්දෙට උදවු කරපු අයව ඒවට දානව. ඉටපස්සෙ කියනව පාඩුයි කිය්ලා

    චැලේන්ජ් එක:
    ---------------
    => ඔක්කොම විකුනන්න එකක් තියාගන.ඒක හරිය්ට කරලපෙන්නන්න දුශනය අඩුවෙන් තියාගන

    => හරි ඔක්කොම විකුනල රාජ්‍ය් ආයතන ටික(මහ බැන්කුව, අධ්‍යාපන අමත්‍යන්ශය,සෞඛ්‍ය මිලදි ගැනිම් ආයතන, පාස්පො ර් ට් ඔෆිස් ) හරිය්ට කරල පෙන්නන්න.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    IMF ගියේ ගෝඨාභය ගේ කාලේ

    Nandalal karapu reform ekak na. Ranil karapu economic and social reforms nisa thamai rata goda giye. Ewa lesi vuney na. Nandalal hitapu Maha bankuvath swadeena kaley Ranil. IMF vitharak nevei Paris Club, Exim Bank balance karagena yannath lesi na. (Thava visthara Google atha.) Nandalal CB Governor vitharai.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ

    රනිල් කරපු ලබ්බක් නැහැ බං ලෝයාර් කෙනෙක් කොහොමද රටක Economic reform එකක් කරන්නේ
    ඒක කරේ රටේ මහා බැංකුවෙන් බන්
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    රනිල් කියනව රජය් ඔය ආයතන පඩුයි කියල.
    UNP ආන්ඩුවේ අයත් චන්දෙට උදවු කරපු අයව ඒවට දානව. ඉටපස්සෙ කියනව පාඩුයි කිය්ලා

    චැලේන්ජ් එක:
    ---------------
    => ඔක්කොම විකුනන්න එකක් තියාගන.ඒක හරිය්ට කරලපෙන්නන්න දුශනය අඩුවෙන් තියාගන

    => හරි ඔක්කොම විකුනල රාජ්‍ය් ආයතන ටික(මහ බැන්කුව, අධ්‍යාපන අමත්‍යන්ශය,සෞඛ්‍ය මිලදි ගැනිම් ආයතන, පාස්පො ර් ට් ඔෆිස් ) හරිය්ට කරල පෙන්නන්න.
    රජයක් ව්‍යාපාරකරණයේදී අසාර්ථකයි කියන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ හඳුනගත්තු මූලධර්මයක්. එහෙම තැනක මේ චැලේන්ජ් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. දහනයක් සිද්ධ වෙන්න නම්, ඉන්ධනයක්, තාපය, සහ ඔක්සිජන් ඕන කියලා විද්‍යාවේ කියල තියන තැනක, තුනම දෙන්න බෑ ඕන නම් ඔක්සිජන් විතරක් දෙන්නම් දහනයක් කරල පෙන්නපන් කියල අහනවා වගේ චැලේන්ජ් එකක්.

    ආර්ථික විද්‍යාව ඇතුලේ රජයක් ව්‍යාපාරකරණයේදී පුද්ගලික අන්ශයට සාපේක්ෂව අසාර්ථකයි කියන එක ලෝකෙ ආර්ථික ගැන කරපු අධ්‍යනයන්ගෙන් හොයාගෙන ඉවර දෙයක්. ඒක වෙන්නෙ ප්‍රධාන හේතු දෙකක් නිසා.

    1. ලාභ අලාභ සෘජුව විඳදරාගන්න පාර්ශවයක් නැති වීම: පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයක් ගත්තොත් සෘජු හිමිකාරයෙක් හෝ කීපයක් ඉන්නවා. මෙතනදී ඒ ආයතනය පාඩුවක් ලබනවා නම් ඒක ඒ හිමිකාරයාට හෝ හිමිකාරයන් කීප දෙනාටම දැනෙනවා. ඒක මත ඒ හිමිකාරයෝ ඒ පාඩුව වලක්වාගන්න ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පාඩුව වලක්වගන්න බැරි නම් තව දුරටත් තමුන් අතේ තියන අනිත් මුදලුත් නැති වීම වළක්වගන්න ආයතනය ප්‍රතිසන්ස්කරණය කරනවා බැරි නම් වහලා දානවා. එතකොට මෙහෙම තැනක සේවය කරන පිරිසටත් ලොකු වගකීමත් තියනවා තමුන් වැඩ කරන ආයතනය හරි ආකාරව නඩත්තු කරන්න මොකද එහෙම නොවුනොත් ආයතනය බන්කොලොත් වෙලා තමුන්ගේ ආදායම හම්බෙන රස්සාව නැති වීමේ අවදානමක් තියනවා. මේ තත්වය රාජ්‍ය අන්ශයේ නෑ. මොකද අවසානයේ පාඩුව හෝ ලාභය දැනෙන්නේ මහජනතාවට. ඒකත් වක්‍රාකාරව. ඒවගේම ආයතනය උපයන මුදලක් නැතිව බදු මුදල් වලින් ඒ ආයතන නඩත්තු කිරීම කරන්නත් පුළුවන්. මෙහෙම තැනකදි රජයේ ව්‍යාපාරයක් ස්වභාවිකවම පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයකට වඩා උදාසීනව පාඩු පිට වැඩ කරන්නේ.

    2. රජයේ අරමුණ සහ ව්‍යාපාර අරමුණු අතර ගැටුම: ව්‍යාපාරයක මූලික අරමුණ ලාභ ඉපයීම. නමුත් රජයක මූලික අරමුණ මහජන සුභසාධනය. සරලම උදාහරණය තමයි ව්‍යාපාරයක් වශයෙන් සිපෙට්කෝ එක තෙල් මිල වැඩිකරන්න යද්දී මහජනතාවට සුභසාධනය ඇතිකරනවා කියල වුන පොරොන්දුවේ කඩකිරීමක් සිද්ධවෙනවා කියන එතිකල් ඩයිලිමා එකට එන්න වෙනවා. මෙතනදී මේ ඉන්ටරෙස්ට්ස් දෙක කන්ෆ්ලික්ට් වෙනවා. ජනතා ප්‍රසාදේ තියාගන ආයතනය පවත්වගෙන යන්න නම් තෙල් අඩුවට විකුණන්න වෙනවා. බිස්නස් එක ගොඩ දාන්න නම් තෙල් වැඩි ගානට විකුණන්න වෙනවා.

    උඹ ඔය උඩම දාපු රනිල්ගේ උන් ආණ්ඩුවෙ බිස්නස් වලට දානවා කියන එකත් ඒ වගේම තමයි. මිනිස්සුන්ගේ ප්‍රසාදය තියාගන්න, මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න රජයේ ව්‍යාපාර වලට සෙනඟ පුරවන්ව. එතනදි පාඩුව රනිල්ගෙවත්, උඹේවත්, මාගේවත් පොකට් එකෙන් කෙලින්ම එක පාර කෙලවෙන්නෙ නෑ. ඒ නිසා අපි පුද්ගලික ආයතනයක ඩිරෙක්ට බෝඩ් එක වගේ පැනික් වෙන්නෙ නෑ. අනික තමයි කවදවත් ඡන්දෙට වැඩකලා කියල ඕකුන් එකෙක්වත් යූ ඇන් පී එකේ උන්ගේ පුද්ගලික බිස්නස් වල රස්සාවල් දෙන්නෙ නෑ නේ.

    මම කිව්වේ ආර්ථික මූලධර්මයක්. මට ඕක කරන්න මම ආණ්ඩු කරන මිනිහෙක් නෙවෙයි නේ. හැබැයි මම දරන මතය තමයි කවද හරි ලන්කාවේ ආණ්ඩුවක් මේ වගකීම ගන්න ඕන. නියම චැලේන්ජ් එක වෙන්නේ ඕව ලාභ ලබන්න නඩත්තු කරන එක නෙවෙයි, රජයෙන් අතාරින එක. මොකද ඒක කරන්න ගනිද්දිම ආණ්ඩුවට ලොකු විරෝධයක් එනවා. විශේෂයෙන්ම ජේවීපී නොවෙන ආණ්ඩුවකට. මොකද ජෙප්පො යුනියන් හදලා තියෙන්නෙ ඕන වෙලවක ටයිම් බෝම්බ වගෙ පත්තු කරන්න.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,415
    5,993
    113
    Mun ekka argue karala wadak na,

    godak wun inne NPP eken plant karapu ideology ekak oluwe thiagena,

    next 5 years wenakota minissunta therena deyak therila thiyeyi, (hardcorded Jeppanta arunama)

    masa 6 ta passeth thibba wagema yanwa, wenasak na,
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    රනිල් කරපු ලබ්බක් නැහැ බං ලෝයාර් කෙනෙක් කොහොමද රටක Economic reform එකක් කරන්නේ
    ඒක කරේ රටේ මහා බැංකුවෙන් බන්

    Eka yakage logic ekakne bn. Ehenan Nandalal banker kenek. Miniha kohomada ratey CPC, CEB, social justice, healthcare systems, education vagey reforms karanne? Nandalalma kiyanava oo politics karanne na kiyala.
    Ehenan Mahinda Rajapaksa kohomada yudde ivara kala kiyanne? Ooth Ranil vagema lawyer ne? Ranil 2015 aanduve hodata nokarey eya 2023 vagey ratey Head noveema nisa.
    Nandalal Arjun Mahendrange kaaley idala CB ekey hitiya. Ayi ae kaale minihai, CB ekai fail vuney? Miniha veda pennuvey Central bank head vunata passe.
    Thava ekak, ayi Gotabaya ehenan asvuney? Eyata Nandalal inna nisa yasata rata karagena yanna thibunaney?
    Ratey pradaana thanathuraka hari kena innavanam rata aniva goda yanava. :-)
     
    Last edited:

    මහින්ද යුද්ද කරේ නැහැ බං මහින්ද යුද්දෙ දිනන්න පාර හරිගස්සලා දුන්නා
    රනිල් ගෙන් පොඩ්ඩක් අහපන් කෝ උද්දමනය කියන්නේ මොකක් ද කියලා ඌ ෂුවර් එකට එක දන්නෙත් නැහැ
    රනිල් නැතුව ගෝඨාභය හිටියත් ඔය ටික තමා

    IMF එකෙන් තමා වෙනසකට උපදෙස් දුන්නේ

    Economic Reform එකක් ලංකාවේ වෙලා නැහැ කරලත් නැහැ එකයි මේ තවමත් Economy එක Struggle වෙන්නේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    මහින්ද යුද්ද කරේ නැහැ බං මහින්ද යුද්දෙ දිනන්න පාර හරිගස්සලා දුන්නා
    රනිල් ගෙන් පොඩ්ඩක් අහපන් කෝ උද්දමනය කියන්නේ මොකක් ද කියලා ඌ ෂුවර් එකට එක දන්නෙත් නැහැ
    රනිල් නැතුව ගෝඨාභය හිටියත් ඔය ටික තමා

    IMF එකෙන් තමා වෙනසකට උපදෙස් දුන්නේ

    Economic Reform එකක් ලංකාවේ වෙලා නැහැ කරලත් නැහැ එකයි මේ තවමත් Economy එක Struggle වෙන්නේ
    Mongalda ban
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    රජයක් ව්‍යාපාරකරණයේදී අසාර්ථකයි කියන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ හඳුනගත්තු මූලධර්මයක්. එහෙම තැනක මේ චැලේන්ජ් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. දහනයක් සිද්ධ වෙන්න නම්, ඉන්ධනයක්, තාපය, සහ ඔක්සිජන් ඕන කියලා විද්‍යාවේ කියල තියන තැනක, තුනම දෙන්න බෑ ඕන නම් ඔක්සිජන් විතරක් දෙන්නම් දහනයක් කරල පෙන්නපන් කියල අහනවා වගේ චැලේන්ජ් එකක්.

    ආර්ථික විද්‍යාව ඇතුලේ රජයක් ව්‍යාපාරකරණයේදී පුද්ගලික අන්ශයට සාපේක්ෂව අසාර්ථකයි කියන එක ලෝකෙ ආර්ථික ගැන කරපු අධ්‍යනයන්ගෙන් හොයාගෙන ඉවර දෙයක්. ඒක වෙන්නෙ ප්‍රධාන හේතු දෙකක් නිසා.

    1. ලාභ අලාභ සෘජුව විඳදරාගන්න පාර්ශවයක් නැති වීම: පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයක් ගත්තොත් සෘජු හිමිකාරයෙක් හෝ කීපයක් ඉන්නවා. මෙතනදී ඒ ආයතනය පාඩුවක් ලබනවා නම් ඒක ඒ හිමිකාරයාට හෝ හිමිකාරයන් කීප දෙනාටම දැනෙනවා. ඒක මත ඒ හිමිකාරයෝ ඒ පාඩුව වලක්වාගන්න ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පාඩුව වලක්වගන්න බැරි නම් තව දුරටත් තමුන් අතේ තියන අනිත් මුදලුත් නැති වීම වළක්වගන්න ආයතනය ප්‍රතිසන්ස්කරණය කරනවා බැරි නම් වහලා දානවා. එතකොට මෙහෙම තැනක සේවය කරන පිරිසටත් ලොකු වගකීමත් තියනවා තමුන් වැඩ කරන ආයතනය හරි ආකාරව නඩත්තු කරන්න මොකද එහෙම නොවුනොත් ආයතනය බන්කොලොත් වෙලා තමුන්ගේ ආදායම හම්බෙන රස්සාව නැති වීමේ අවදානමක් තියනවා. මේ තත්වය රාජ්‍ය අන්ශයේ නෑ. මොකද අවසානයේ පාඩුව හෝ ලාභය දැනෙන්නේ මහජනතාවට. ඒකත් වක්‍රාකාරව. ඒවගේම ආයතනය උපයන මුදලක් නැතිව බදු මුදල් වලින් ඒ ආයතන නඩත්තු කිරීම කරන්නත් පුළුවන්. මෙහෙම තැනකදි රජයේ ව්‍යාපාරයක් ස්වභාවිකවම පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයකට වඩා උදාසීනව පාඩු පිට වැඩ කරන්නේ.

    2. රජයේ අරමුණ සහ ව්‍යාපාර අරමුණු අතර ගැටුම: ව්‍යාපාරයක මූලික අරමුණ ලාභ ඉපයීම. නමුත් රජයක මූලික අරමුණ මහජන සුභසාධනය. සරලම උදාහරණය තමයි ව්‍යාපාරයක් වශයෙන් සිපෙට්කෝ එක තෙල් මිල වැඩිකරන්න යද්දී මහජනතාවට සුභසාධනය ඇතිකරනවා කියල වුන පොරොන්දුවේ කඩකිරීමක් සිද්ධවෙනවා කියන එතිකල් ඩයිලිමා එකට එන්න වෙනවා. මෙතනදී මේ ඉන්ටරෙස්ට්ස් දෙක කන්ෆ්ලික්ට් වෙනවා. ජනතා ප්‍රසාදේ තියාගන ආයතනය පවත්වගෙන යන්න නම් තෙල් අඩුවට විකුණන්න වෙනවා. බිස්නස් එක ගොඩ දාන්න නම් තෙල් වැඩි ගානට විකුණන්න වෙනවා.

    උඹ ඔය උඩම දාපු රනිල්ගේ උන් ආණ්ඩුවෙ බිස්නස් වලට දානවා කියන එකත් ඒ වගේම තමයි. මිනිස්සුන්ගේ ප්‍රසාදය තියාගන්න, මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න රජයේ ව්‍යාපාර වලට සෙනඟ පුරවන්ව. එතනදි පාඩුව රනිල්ගෙවත්, උඹේවත්, මාගේවත් පොකට් එකෙන් කෙලින්ම එක පාර කෙලවෙන්නෙ නෑ. ඒ නිසා අපි පුද්ගලික ආයතනයක ඩිරෙක්ට බෝඩ් එක වගේ පැනික් වෙන්නෙ නෑ. අනික තමයි කවදවත් ඡන්දෙට වැඩකලා කියල ඕකුන් එකෙක්වත් යූ ඇන් පී එකේ උන්ගේ පුද්ගලික බිස්නස් වල රස්සාවල් දෙන්නෙ නෑ නේ.

    මම කිව්වේ ආර්ථික මූලධර්මයක්. මට ඕක කරන්න මම ආණ්ඩු කරන මිනිහෙක් නෙවෙයි නේ. හැබැයි මම දරන මතය තමයි කවද හරි ලන්කාවේ ආණ්ඩුවක් මේ වගකීම ගන්න ඕන. නියම චැලේන්ජ් එක වෙන්නේ ඕව ලාභ ලබන්න නඩත්තු කරන එක නෙවෙයි, රජයෙන් අතාරින එක. මොකද ඒක කරන්න ගනිද්දිම ආණ්ඩුවට ලොකු විරෝධයක් එනවා. විශේෂයෙන්ම ජේවීපී නොවෙන ආණ්ඩුවකට. මොකද ජෙප්පො යුනියන් හදලා තියෙන්නෙ ඕන වෙලවක ටයිම් බෝම්බ වගෙ පත්තු කරන්න.
    කතාව දිග වැඩි. පොයින්ට් එක කෙටියෙන් දාන්න

    නැවතත්
    => මම කිවේ රාජ්‍ය ව්ව්‍යාපාර පැත්තක තියහන් කිය්ල එවගෙන් එකක් විත්‍රක් හරියට කරල පෙන්නපන් කිය්ල ඔයතරම් වැඩ්ඩො නම්.

    => හරි ඔක්කොම විකුනපන්. ව්‍යාපාර නොවන රාඅජ්‍ය ආයතන (පොලිසිය,මහ බැන්කුව )එකක් හරියට දුවල එන්නපන් කියල ඔයතරම් වැඩ්ඩො නම්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මහින්ද යුද්ද කරේ නැහැ බං මහින්ද යුද්දෙ දිනන්න පාර හරිගස්සලා දුන්නා
    රනිල් ගෙන් පොඩ්ඩක් අහපන් කෝ උද්දමනය කියන්නේ මොකක් ද කියලා ඌ ෂුවර් එකට එක දන්නෙත් නැහැ
    රනිල් නැතුව ගෝඨාභය හිටියත් ඔය ටික තමා

    IMF එකෙන් තමා වෙනසකට උපදෙස් දුන්නේ

    Economic Reform එකක් ලංකාවේ වෙලා නැහැ කරලත් නැහැ එකයි මේ තවමත් Economy එක Struggle වෙන්නේ
    Ai bn ochara moda uba
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    මම කිවේ රාජ්‍ය ව්ව්‍යාපාර පැත්තක තියහන් කිය්ල එවගෙන් එකක් විත්‍රක් හරියට කරල පෙන්නපන් කිය්ල ඔයතරම් වැඩ්ඩො නම්.
    Govts business karana eka fail kyala economics wala prove karapu widiya tamai mama qwe. Ekak witarak hariyata karala pennannawat ona naa mokada eka proven fact ekak. Umba eka boru kyanawa nam research paper ekak publish karapan. BTW, mama govt ekak nowena nisa mata ekakwat karala pennanna ba. Me govt. eken balayata eddi kiwwe SOE wikunanne na kyala. Ehema wikunanne netuwa survive wenna ba.

    හරි ඔක්කොම විකුනපන්. ව්‍යාපාර නොවන රාඅජ්‍ය ආයතන (පොලිසිය,මහ බැන්කුව )එකක් හරියට දුවල එන්නපන් කියල ඔයතරම් වැඩ්ඩො නම්.
    Aaye kyanne mama govt ekak tyena ekek newei. Mama govt eka run kala nam businesses tika privatise karanawa. Et mama newei govt eka. Incase mama rate leader wunot privatise karapu enterprises walin ganna tax, reduced govt expenses walin healthcare, education wage dewala quality eka wedi karanawa. meantime economy eka grow wenna alut business opportunities create wena policy making karanawa. Trade agreements gahanawa. Ease of doing business wedi karanawa. Okat ekka minissunta opportunities wedi wenawa and law eka kadanna hethu adu wenawa. Ekat ekka crime rate eka adu wenawa. Anika policing karannat salli ona. Ewa hoyagannet govt eke size eka adu karala.

    Umba 1k hariyata karala pennapan kyala gedara podi ekekta homework ekak witarak karala pennapan kyanawa wage katawal governments walata kiyala wedak na. Anika umba kyanne government enterprises private sector ekata wada efficient nam, elakiri eka kiya kiya innepa gihin economic forum ekaka kiyapn. Samaharawita umbata global poverty neti karanna contribute kala kyala nobel prize ekat hambuwewi.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    Govts business karana eka fail kyala economics wala prove karapu widiya tamai mama qwe. Ekak witarak hariyata karala pennannawat ona naa mokada eka proven fact ekak. Umba eka boru kyanawa nam research paper ekak publish karapan. BTW, mama govt ekak nowena nisa mata ekakwat karala pennanna ba. Me govt. eken balayata eddi kiwwe SOE wikunanne na kyala. Ehema wikunanne netuwa survive wenna ba.
    //Govts business karana eka fail kyala economics wala prove karapu//

    ඉකොනොමිස්ට්ල පෘව් කරා කියල ඔවවිශ්ව සත්‍ය කියල උබ පිලිගන්නවනම් උබට මොකුත් හිතන්න බෑ ඉන් ඔබ්බට.
    ඔවා සම්මත ටිකක් පදනම් කරගන කරන ගොඩ නැගීම්.
    අනික,ලන්කාවෙ ලාභ උපයපු ආයතන තියනවා.ලෝක්ත් ඇති ඕනතරම්

    ඔක්කොම එපා එක බිස්නස් එකක් අරගන කරල පෙන්නන්න කිව්වෙ,ඔය කියන වැඩ්ඩොන්ගෙ මැනෙජ්මන්ට් බලන්න.
    - චන්දෙට උදවු කරපු, විශය නොදන්න ප්‍රධානියෙක් දානව
    - ඌට දූශන චොදනාවක් ආවම අල්ලස් එකෙ ලොක්කව මාරු කරනව
    - අගමැති කමිටුවක් දාලා නොදොස් කරනව.
    - ජනදිපති අගමැති කාර්යාල විගනනයෙන් අයින් කරන්න යෝජනා ගේනවා.
    ඉතින් ඔව කරාම අලාභ තමයි.//

    ඉට්පස්සෙ තමයි සිරාම වැඩේ වෙන්නේ.
    ඉටපස්ස් අගමැති කියනව මේවා පාඩුයි කියලා
    උබලත් ඒක කරපින්නගන ,අගමැති මෙහෙම කිව්ව,ඉකොනොමි එකෙ මෙහෙම තියනව කියනව.

    හැබැයි IMF එකෙන් කියනවා, corruptions අඩු කරන්න කියල.
    උන් කිව්වම ඔය වැඩ්ඩො මීක් නෑ
    ඔන්න එතකොට දූශන මර්දන පනත් සම්මතකරනවා,නය වාරිකෙ ගන්න.
    කියන්න එපයි අපේ පාලන තුල කරපශන් වල්නරබිලිටිස් නෑ කියල , පිස්සුද කියල
     
    IMF කියපු මූලිකම දේ තමයි රජය කුඩා කරන්න කියන එක. රජය කුඩා කරන එක හරහාත් දූෂණය වන්චාව නැති වෙනවා මොකද රාජ්‍ය ව්‍යවසායන් වලට තමයි පාඩු ලබමින් හරි පවතින්න අරමුදල් එකතු වෙන්නේ. උඹ IMF එකෙන් ඉස්සෙල්ලම කිව්ව දේ මොකක්ද කියල බැලුව නම් ඒක උඹට තේරේවි. මේ පාරත් අයි එම් එෆ් එකේ මූලිකම යෝජනාවක් තමයි රජය කුඩා කිරීම. දූෂණය වන්චාව නැතිකරන්න තියන එකම ක්‍රමය තමයි දූෂණ වන්චා ඇති වෙද්දි සෘජුව පාඩු හිමිවෙන පිරිසක් බිහි කිරීම. එහෙම නැතුව දූෂණ වන්චා නැති කරන්න බෑ.

    "ඉකොනොමිස්ට්ල පෘව් කරා කියල ඔවවිශ්ව සත්‍ය කියල උබ පිලිගන්නවනම් උබට මොකුත් හිතන්න බෑ ඉන් ඔබ්බට."

    ඉකොනොමිස්ට්ල පෲව් කරපුව නැතුව වෙන විකල්ප තියනව කියල හිතන් තමුන්ට ඕන දේ කරනව කියන්නේ හරි බෙහෙත් තියාගන එක එක වල් බූත කරනව වගේ වැඩක්.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රජයක් ව්‍යාපාරකරණයේදී අසාර්ථකයි කියන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ හඳුනගත්තු මූලධර්මයක්. එහෙම තැනක මේ චැලේන්ජ් එක ඇවිල්ලා මෙන්න මේ වගේ. දහනයක් සිද්ධ වෙන්න නම්, ඉන්ධනයක්, තාපය, සහ ඔක්සිජන් ඕන කියලා විද්‍යාවේ කියල තියන තැනක, තුනම දෙන්න බෑ ඕන නම් ඔක්සිජන් විතරක් දෙන්නම් දහනයක් කරල පෙන්නපන් කියල අහනවා වගේ චැලේන්ජ් එකක්.

    ආර්ථික විද්‍යාව ඇතුලේ රජයක් ව්‍යාපාරකරණයේදී පුද්ගලික අන්ශයට සාපේක්ෂව අසාර්ථකයි කියන එක ලෝකෙ ආර්ථික ගැන කරපු අධ්‍යනයන්ගෙන් හොයාගෙන ඉවර දෙයක්. ඒක වෙන්නෙ ප්‍රධාන හේතු දෙකක් නිසා.

    1. ලාභ අලාභ සෘජුව විඳදරාගන්න පාර්ශවයක් නැති වීම: පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයක් ගත්තොත් සෘජු හිමිකාරයෙක් හෝ කීපයක් ඉන්නවා. මෙතනදී ඒ ආයතනය පාඩුවක් ලබනවා නම් ඒක ඒ හිමිකාරයාට හෝ හිමිකාරයන් කීප දෙනාටම දැනෙනවා. ඒක මත ඒ හිමිකාරයෝ ඒ පාඩුව වලක්වාගන්න ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පාඩුව වලක්වගන්න බැරි නම් තව දුරටත් තමුන් අතේ තියන අනිත් මුදලුත් නැති වීම වළක්වගන්න ආයතනය ප්‍රතිසන්ස්කරණය කරනවා බැරි නම් වහලා දානවා. එතකොට මෙහෙම තැනක සේවය කරන පිරිසටත් ලොකු වගකීමත් තියනවා තමුන් වැඩ කරන ආයතනය හරි ආකාරව නඩත්තු කරන්න මොකද එහෙම නොවුනොත් ආයතනය බන්කොලොත් වෙලා තමුන්ගේ ආදායම හම්බෙන රස්සාව නැති වීමේ අවදානමක් තියනවා. මේ තත්වය රාජ්‍ය අන්ශයේ නෑ. මොකද අවසානයේ පාඩුව හෝ ලාභය දැනෙන්නේ මහජනතාවට. ඒකත් වක්‍රාකාරව. ඒවගේම ආයතනය උපයන මුදලක් නැතිව බදු මුදල් වලින් ඒ ආයතන නඩත්තු කිරීම කරන්නත් පුළුවන්. මෙහෙම තැනකදි රජයේ ව්‍යාපාරයක් ස්වභාවිකවම පුද්ගලික අන්ශයේ ව්‍යාපාරයකට වඩා උදාසීනව පාඩු පිට වැඩ කරන්නේ.

    2. රජයේ අරමුණ සහ ව්‍යාපාර අරමුණු අතර ගැටුම: ව්‍යාපාරයක මූලික අරමුණ ලාභ ඉපයීම. නමුත් රජයක මූලික අරමුණ මහජන සුභසාධනය. සරලම උදාහරණය තමයි ව්‍යාපාරයක් වශයෙන් සිපෙට්කෝ එක තෙල් මිල වැඩිකරන්න යද්දී මහජනතාවට සුභසාධනය ඇතිකරනවා කියල වුන පොරොන්දුවේ කඩකිරීමක් සිද්ධවෙනවා කියන එතිකල් ඩයිලිමා එකට එන්න වෙනවා. මෙතනදී මේ ඉන්ටරෙස්ට්ස් දෙක කන්ෆ්ලික්ට් වෙනවා. ජනතා ප්‍රසාදේ තියාගන ආයතනය පවත්වගෙන යන්න නම් තෙල් අඩුවට විකුණන්න වෙනවා. බිස්නස් එක ගොඩ දාන්න නම් තෙල් වැඩි ගානට විකුණන්න වෙනවා.

    උඹ ඔය උඩම දාපු රනිල්ගේ උන් ආණ්ඩුවෙ බිස්නස් වලට දානවා කියන එකත් ඒ වගේම තමයි. මිනිස්සුන්ගේ ප්‍රසාදය තියාගන්න, මිනිස්සුන්ගෙ ඡන්දෙ ගන්න රජයේ ව්‍යාපාර වලට සෙනඟ පුරවන්ව. එතනදි පාඩුව රනිල්ගෙවත්, උඹේවත්, මාගේවත් පොකට් එකෙන් කෙලින්ම එක පාර කෙලවෙන්නෙ නෑ. ඒ නිසා අපි පුද්ගලික ආයතනයක ඩිරෙක්ට බෝඩ් එක වගේ පැනික් වෙන්නෙ නෑ. අනික තමයි කවදවත් ඡන්දෙට වැඩකලා කියල ඕකුන් එකෙක්වත් යූ ඇන් පී එකේ උන්ගේ පුද්ගලික බිස්නස් වල රස්සාවල් දෙන්නෙ නෑ නේ.

    මම කිව්වේ ආර්ථික මූලධර්මයක්. මට ඕක කරන්න මම ආණ්ඩු කරන මිනිහෙක් නෙවෙයි නේ. හැබැයි මම දරන මතය තමයි කවද හරි ලන්කාවේ ආණ්ඩුවක් මේ වගකීම ගන්න ඕන. නියම චැලේන්ජ් එක වෙන්නේ ඕව ලාභ ලබන්න නඩත්තු කරන එක නෙවෙයි, රජයෙන් අතාරින එක. මොකද ඒක කරන්න ගනිද්දිම ආණ්ඩුවට ලොකු විරෝධයක් එනවා. විශේෂයෙන්ම ජේවීපී නොවෙන ආණ්ඩුවකට. මොකද ජෙප්පො යුනියන් හදලා තියෙන්නෙ ඕන වෙලවක ටයිම් බෝම්බ වගෙ පත්තු කරන්න.
    good post. This is exactly what I said

    //Govts business karana eka fail kyala economics wala prove karapu//

    ඉකොනොමිස්ට්ල පෘව් කරා කියල ඔවවිශ්ව සත්‍ය කියල උබ පිලිගන්නවනම් උබට මොකුත් හිතන්න බෑ ඉන් ඔබ්බට.
    ඔවා සම්මත ටිකක් පදනම් කරගන කරන ගොඩ නැගීම්.
    අනික,ලන්කාවෙ ලාභ උපයපු ආයතන තියනවා.ලෝක්ත් ඇති ඕනතරම්

    ඔක්කොම එපා එක බිස්නස් එකක් අරගන කරල පෙන්නන්න කිව්වෙ,ඔය කියන වැඩ්ඩොන්ගෙ මැනෙජ්මන්ට් බලන්න.
    - චන්දෙට උදවු කරපු, විශය නොදන්න ප්‍රධානියෙක් දානව
    - ඌට දූශන චොදනාවක් ආවම අල්ලස් එකෙ ලොක්කව මාරු කරනව
    - අගමැති කමිටුවක් දාලා නොදොස් කරනව.
    - ජනදිපති අගමැති කාර්යාල විගනනයෙන් අයින් කරන්න යෝජනා ගේනවා.
    ඉතින් ඔව කරාම අලාභ තමයි.//

    ඉට්පස්සෙ තමයි සිරාම වැඩේ වෙන්නේ.
    ඉටපස්ස් අගමැති කියනව මේවා පාඩුයි කියලා
    උබලත් ඒක කරපින්නගන ,අගමැති මෙහෙම කිව්ව,ඉකොනොමි එකෙ මෙහෙම තියනව කියනව.

    හැබැයි IMF එකෙන් කියනවා, corruptions අඩු කරන්න කියල.
    උන් කිව්වම ඔය වැඩ්ඩො මීක් නෑ
    ඔන්න එතකොට දූශන මර්දන පනත් සම්මතකරනවා,නය වාරිකෙ ගන්න.
    කියන්න එපයි අපේ පාලන තුල කරපශන් වල්නරබිලිටිස් නෑ කියල , පිස්සුද කියල

    ආණ්ඩුවේ ආයතන ප්‍රතිවියුහගතකරන්න කියන්නේ ලාබ පාඩු නිසාම නෙවෙයි. ලාබ ලබන ආයතනයක් උනත් ආණ්ඩුවෙන් ස්වාදීනව සමාගමක් විදියට හෝ පවුද්ගලික අංශයෙන් හොදට කරගෙන යන්න පුලුවන්නම් එක රජයෙන්ම කලයුතු ඇයි ?

    මම රාජ්‍ය අංශයේ වැඩ කරලා දැන් පවුද්ගලික අංශයේ වැඩ කරන්නේ. ලංකාව පිටරට කියල වෙනසක් නැහැ ආණ්ඩුවේ ආයතන කියන්නේ නිර්මාණශිලිත්වය, කාර්යක්ෂමතාව අඩුම ආයතන. පුද්ගලික ආයතනවල පිරිස් ආණ්ඩුවේ ආයතන වගේ දෙගුණයක් විතර වැඩ කරනවා. මට නවකතා පොතක් ලියන්න පුළුවන් ආණ්ඩුවේ ආයතන වල experience එක්ක.

    වියාපාරයක් කියන්නේ ක්‍රීඩාවක්. අවදානමක් ගැනීමක්. අවදානමට තමයි ප්‍රතිලාබ එන්නේ. වියාපාරයක් කරද්දී මුල්‍ය අවදානම්, පරිපාලන සහ නීතිමය අවදානම් ගන්න වෙනවා. ආණ්ඩුවේ ආයතන එක්ක මොන අවදානමද?

    අපි හිතමු ආණ්ඩුවේ ආයතනයක මුල්‍ය අවදානමක් අරගෙන මිලියනයක් පාඩු උන කියල (bad investment decision). එක සාමාන්‍ය දෙයක්. එත් මිලියනයක් කියන්නේ ජනතාවගේ බදු සල්ලි. අවදානම ගත්තු එකාට බඩුම තමයි
    ------ Post added on May 5, 2025 at 9:26 PM
     
    • Like
    Reactions: Thiefx