හිතවත් පාරිභෝගිකය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    Hithawath Paribhogikaya, rupiyala awapramanaya weeme prathipalayak lesa obata sapayanu labana anthargathayan sandaha saha Chandrika sampreshanaya sandaha piriwaya ihala yama hethuwen 25/08/2021 sita bilpath warayata anuwa ****** ginum ankaya darana obe Dialog TV pasugewum sambandathawaye PEARL Packejaya masika gasthuwa Rs.799/- + badhu lesa Rs.50/- kin ihala dama athi bawa danwa sitimu.Sthuthiyi.

    හරි බන් එල🙂👍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,972
    113
    34
    Kalutara
    අද චූන් පාන් එකෙන් ගත්ත රෝල්ස් එකයි ෆිශ් බර්ගර් එකයි. ෆිශ් බර්ගර් එක 10කින් වැඩි කරල, රෝල්ස් එකක් 5කින් වැඩි කරල. දැන් ශැපද....?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද චූන් පාන් එකෙන් ගත්ත රෝල්ස් එකයි ෆිශ් බර්ගර් එකයි. ෆිශ් බර්ගර් එක 10කින් වැඩි කරල, රෝල්ස් එකක් 5කින් වැඩි කරල. දැන් ශැපද....?
    ඔව්. පාන් එකක් ගත්තා මම. ගිය සතියේ රුපියල් 100 යි. අද 110 යි.

    දවල්ට කෑවේ රෝල් එකයි බර්ගයි එකයිද ඔයා ?
     
    • Haha
    Reactions: Aluth Eka

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,025
    34,501
    113
    ko ara naki wesige putha
    hora ballo tika kawa rata
    නාකි සුනඛයින්ට බැනලා වැඩක් නෑ. සුනඛයින්ව ලිහලා දැම්ම ඇටනම ලස්සේ ගඳයින්ව අල්ලගෙන තලපං
     
    • Haha
    Reactions: Aluth Eka

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,655
    4,304
    113
    අද චූන් පාන් එකෙන් ගත්ත රෝල්ස් එකයි ෆිශ් බර්ගර් එකයි. ෆිශ් බර්ගර් එක 10කින් වැඩි කරල, රෝල්ස් එකක් 5කින් වැඩි කරල. දැන් ශැපද....?

    Owagen kanne parissamen bn.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    අද චූන් පාන් එකෙන් ගත්ත රෝල්ස් එකයි ෆිශ් බර්ගර් එකයි. ෆිශ් බර්ගර් එක 10කින් වැඩි කරල, රෝල්ස් එකක් 5කින් වැඩි කරල. දැන් ශැපද....?
    ඇයි දැන් නංගි කන්න දෙන්නෙ නැද්ද :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    Chandrika sampreshanaya sandaha piriwaya ihala yama hethuwen :sorry:

    images
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අද චූන් පාන් එකෙන් ගත්ත රෝල්ස් එකයි ෆිශ් බර්ගර් එකයි. ෆිශ් බර්ගර් එක 10කින් වැඩි කරල, රෝල්ස් එකක් 5කින් වැඩි කරල. දැන් ශැපද....?
    food city eken badu order kara , elawalu palathuru, jaathi 2-3 , chicken ekai. rupiyal thundahas gaanak ban. kaalakanni rajawela inna rataka inna unama ehema thami. minissuma thamai unwa raja kerewwe ithin.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Wenada mama 5000 shape kara ganna badu list eka me para 7000 giya bn
    උඹ දැක්කද දන්නේ නෑ ප්‍රවුත්ති වලට පෙන්නුවා සීනී හිතුමතේ වැඩි කරයි කියලා මිනිස්සු ගහගන්න යනවා වෙළෙන්දෝ එක්ක. එළවලු එහෙම ගොවියා විකුණන්නේ රුපියල් 20-30. අපිට එනකොට 120 විතර වෙලා. අන්තිමට බැලුවම ගොවියටත් නෑ අපිටත් නෑ අතරමැදියෙක් ඔක්කොම අරන්. රජයකින්, පාරිභෝගික අධිකාරියකින් කිසිම දෙයක් කරන්නේ නෑ.