මහින්ද රාජපක්ෂ අද රාත්‍රියේ ජාතිය අමතයි.
මහින්ද රාජපක්ෂ අද රාත්‍රී 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් විසින් කණ්ඩායම් රැුස්වීමේීදී අගමැතිවරයාට ඊයේ (10) මෙම ඉල්ලීම කර ඇති අතර ඔහුට ධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයිද එහිදී ඉල්ලීම් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් කීයයි
Last edited:

