ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Deaths increasing not a good sign, අදත් 6 ක් එන්න තියෙනවා

    ඕවා මොනාද බන්.. JVP කාලේ දවසට සිය ගණන් මරුනේ.....ම නම් පුද්ගලිකව හිතන්නේ නැහැ රට වහවී කියලා..අනික කවදා වෙනකන් වහන් ඉන්නද ?

    ඒ නිසා කොරෝනා එක්ක ජිවත් වෙන උගන්වන්න වෙන්න ඕන ජාතිය අමතන්නේ...
     
    • Like
    Reactions: Gwynbleidd

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඕවා මොනාද බන්.. JVP කාලේ දවසට සිය ගණන් මරුනේ.....ම නම් පුද්ගලිකව හිතන්නේ නැහැ රට වහවී කියලා..අනික කවදා වෙනකන් වහන් ඉන්නද ?

    ඒ නිසා කොරෝනා එක්ක ජිවත් වෙන උගන්වන්න වෙන්න ඕන ජාතිය අමතන්නේ...
    මන් නම් හිතන්නේ නැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Jathiyak marenakota, amathanna jathiyak ithuru weida? Amathanawa aththe Americans la wenna athi neda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඕවා මොනාද බන්.. JVP කාලේ දවසට සිය ගණන් මරුනේ.....ම නම් පුද්ගලිකව හිතන්නේ නැහැ රට වහවී කියලා..අනික කවදා වෙනකන් වහන් ඉන්නද ?

    ඒ නිසා කොරෝනා එක්ක ජිවත් වෙන උගන්වන්න වෙන්න ඕන ජාතිය අමතන්නේ...
    Dan parakkui, dan wath wahuwoth pathireema adu wenawa. Eka karanna ona wele nokaranna upades dunne mokkuda?
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    මන් නම් හිතන්නේ නැ.ඔකට ජාතිය අමතන්න ඔනේ නැනේ.මොකක් හරි තිරණයක් ගනි

    Giya para wedagath deyak kiwwada he he he
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1605441916882.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api fail ne, thena thena minissu marune wena wena leda roga nisa. ewa eyalage weradi misak anduwe weradi newei. api kamituwak path karala a marune kohomada kiyala hoyala balanawa ( brandix kamitu wage)
    api 30 awuruddaka war eka iwara karapu army ekak, eka nisa apita corona sulu deyak, balannako americawa loke danawathma rata wela dawasata kee denek marenawada, a eyalage system awul nisa, ape system weda karanne tools walin, ( mutti) .

    ithin mage rata wenuwen mama bomba kapau wiruwek. wediya katha karala janathawa peedawata path karanna be,
    eka nisa meda sareth saman 100. parippu 120.
    mage ratata American theruwan saranai ( mama American nisa)
     
    • Haha
    Reactions: mr dodo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    man nam kiyanne monawahari sillara badu tikak ganan adu karala denawa kiyayi :yes:

    lockdown ekakata yanna baa kiyayi :yes: wada karan yanna kiyayi mekath ekkama :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aiyage Birthday eka neda? Jathiyatama ahenna wish karannada danne na. :lol:

    ඉදලා ඉවරයි දැන් පොලිසියෙන් අරං යයි මෙයාලා කොලබ ඉදලා, ලොක් ඩවුන් වෙලාවේ අනුරාධපුර ගිහින්නේ. ඩ්‍රෝන් එකෙන් බලං ඉන්න ඇති පොලිසිය. 😂🤭

    E5D1BE0F-4D2F-4054-8993-F316019870E6.jpeg
     
    • Haha
    Reactions: Anonymous_Abstract