ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ලබන බදාදා රාත්‍රි 8.30 ට ජනපති ජාතිය අමතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා
    FB_IMG_1604492598607.jpg

    FB_IMG_1605434194563.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    🔴 BREAKING NEWS
    ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා

    මං ෆේල් නැ
    මං ෆේල් නැ යකෝ
    අහපං මං කියන දේ
    මං ෆේල් නැ සිංහලුනේ

    බැරිම උනොත් ටීචව මාරු කරලා හරි පාස් වෙනාව.

    නැ නැ යකුනේ මම ෆේල් නැ
    මරනවා තොපිව
    අහපල්ලකෝ

    අනේ වැදලා කියන්නම්
    අනේ මං ෆෙල් නැ

    ඉහි ඉහි ඉහි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මිනිස්සු ඵයාගෙ මෑණියෝ නම් අමතනවා මේ ටිකේ..

    බයියනේ දැන් වියට්නාමය දෙස බලන්න..😁😁

    Screenshot_2020-11-15-17-57-19_copy_720x1022_copy_540x767.png
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Italy wala president copy karala kathawak karawi wage.

    APita Lockdown ekakata yanna economy ekak ne, but me yana wathawarane hetiyata apita ethanata nogihin be, anthimata watinne Janathawa, janathawa ithuru unoth thama ratak thiyenne.

    Onna oya tika nokiya next term ekata survive wenna beri wei, puthano arenna wena kauru hari chande illuwoth. Lankawe corona godak hondata control wenawa, but mun e asse karana ewa nisa thama eelanga paara nagaththoth naganne
     
    • Haha
    Reactions: dxx