hema dawasama hema dinayama nube kata hadin jivath vena mama.. a vadan mage savanata vetenne nethi unama, mage kan vala denena vedanawa, mage hadawathe hada vetena duka nubata denenawa da.. inna kohe hari idan mata katha karanna... aka vachanayak mage kan vala asenna salas vanna..
Thanks for the reply Brokohomada akke me wage kawi sithuwili hithata enne?
maxxa

niyamai niyamai niyamama niyamai Anj dear!!!
(Mata ammawa mathak wuna..)![]()

mehema kiwwata taraha wenna epa akki.. eth hithe thiyena tarahata ei kema noka inne? eka hari vihiluwak ne![]()

කෑම නොකා නම් ඉන්නේ නැ හිත හදාගෙන කෑම කන්න බෑ![]()

එහෙමද? පුදුමයි ඒ වෙලාවටත් කවි ලියන්න හිතෙන එක.ඔයා නම් නියම කවිකාරියෙක් තමයි සිස්…ස්තුතියි සහෝදරිය ඔව්, මමත් අම්මා එක්ක රන්ඩු වුණ වෙලාවක අම්මා කතා නොකර ඉන්නකොට දුක හිතලා ලියපු එකක්![]()



එහෙමද? පුදුමයි ඒ වෙලාවටත් කවි ලියන්න හිතෙන එක.ඔයා නම් නියම කවිකාරියෙක් තමයි සිස්…![]()

