හිතාගන්න බෑ ඉවරවෙනකල් .........

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්න කැරිම ඇඩ් බන් හිතා
    ගන්න බෑ සෝම්බි සීන් එකක් වගේ අරූ බය නොවෙන එකනේ බන්
    වැඩේ හිනා වෙනවා හොඳට අපි නම් බය වෙනවනේ එකා දෙන්නා ඇදන් වැටෙන්න ගත්තාම :sorry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කට ඇරපු ගමන් සුවද වැඩි නිසා කට්ටියම කලන්තේ දලා වටෙනවා.... Tic Tac ඒකට වැඩේ හරියනව.... :P:P:P:P

    Rep 6+