හිතා ගන්නට නොහැක සුලඟට...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    හිතා ගන්නට නොහැක සුලඟට...

    Hitha%20gannata_zpsbwamzt2b.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මා එදා කියූ දේ ඔබට මතක නැති දෝ
    කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ
    මේ වතාවෙ පමණයි සමා දෙන්නේ මා නම්
    ආයෙත් මතක නැතිනම් කියන්නේම නෑ මං

    කිරිකොඩු නෑ වෙනදා වගේ ඔබ දැන් මගේ සොදුරී ප්‍රියේ
    තරහින් නොවේ කීවේ ලදේ වෙනදා වගේ සෙනෙහේ මගේ
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොලට පාට එන්න,
    වීසි කලෙමි හදේ තිබුනු අාදරයයි... කරුනාවයි...
    කාටවත් නොදී...

    විරහ වේදනා වින්දා.,
    අැසුවෙමි අවමන් නින්දා...
    අාදරයත්, කරුණාවත්
    හදේ දරා සිටි හින්දා...
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය වගේම පට්ට සිංදුවක් තමා කසුන් කල්හාරගෙ සැබෑ නොවෙනා සිහින හරි මිහිරියි කියන එක :)