එ‍් ගාණ සාමාන්‍යයෙන් හරි අැති යකෝ. මීටරේකට රුපියල් 17,000 ක් වගේනෙ. මේක කොච්චර පළල පාරක්ද කියල දාල නෑනෙ. හැබැයි නිකමට හිතපන්කො මීටර් 2.5 පළල lane දෙකක් කියල. මීටර් 5x1 ප්‍රමාණයක රුපියල් 17,000 ට කාපට් දැම්මා කියන්නෙ මහ ලොකු ගැහිල්ලක් තියෙන්න බෑනෙ. මම හිතන්නෙ එ‍් වගේ අාසන්න වියදමක් යයි කොහොම මොනවා කරත්.
මෙහෙම හිතපන්කො. අපේ ගමේ අඟල් 6 සාමාන්‍ය කොන්ක්‍රීට් එකක් අඩි 12 පළලට, අඩි 150 ක් දාන්නත් අපිට රුපියල් ලක්ෂ 9 ක් වගේ ගියා 2024 අගෝස්තුවල. කිලෝමීටරයක් අඩි 3000 කියල ගත්තත් කිලෝමීටරයක් කොන්ක්‍රීට් කරා නම් එ‍් වගේ 20 ගුණයක් වෙනවනෙ. එතනම ලක්ෂ 180 යි, මිලියන 18 යිනෙ. අඩි 18 ක වගේ පළල lane දෙකක පාරක් ඊටත් අඩුවට කාපට් කරා කියන්නෙ මොන අවුලක්ද?
මේකට බනින්නෙ ජීවිතේට cost estimate එකක් කරපු නැති හරක් වෙන්න අැති.