හිතුමතේගේ ෆිල්ම්1 දෙසැම්බර් එනවලු....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ෆිල්ම් එක‍ට ගැලපෙන නළුවෝ ලංකාවේ නැ බන්, මක්කුන්ද ඉන්නේ

    පොන්නයෝය්, සම්නලයෝය්, බොරු ෂෝ කාරයෝය්

    keanu reeves ව දාල හදන්න ඕන බන්, ජෝන් වික් එකේ වගේ....

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද හිතුමතේගේ කැරැක්ටර් ඵකට ඉන්නේ?ගොන්ජද?

    ඒ හුකන්නා කොහොමද බන් ඒ චරිතෙට ගැලපෙන්නේ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Prathiroo.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිතුමතේ බලාගන්න මහත්මියට තර්ජන එනවලු ෆෝන්1න්.. නිර්නාමික ඇමතුම් එනවලු... බලහන් මේ රටේ ඉන්න සක්කිලි බල්ලොනේ බං.. ආණ්ඩුවෙන් තවම කිසි දෙයක් කියලා නෑ මේ මිනිහගේ ආරක්ශාව වෙනුවෙන්... කිලෝ50 පහු ගිය කාලෙ ත්‍රෙඩ්1ක් දැම්මා ඇරෙන්න "හිතිමතේ ඔය කියන තරම් වීරයෙක්ද " කියලා..

    ඌ තුන්වේලට සිරිකොතේ ගූ කන එකානේ.ගූ ඇන්පියේ ඇමතියෙක් ඇති ඒකනේ සිරිකොතේ ගූකන්නෙක් ත්‍රෙඩ් දාගෙන දැගලුවේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕනෑවට වැඩිය ඇඟ තියෙන හෙන පොෂ් ලුක් එකක් තියෙන එකෙක්ව තෝර ගත්තේ නැත්තං හොඳයි..:D ඔය වගේ චරිතෙකට හරි යන්නේ නලුවෙක් නොවෙන නලුවෙක්ව..;)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය ෆිල්ම් එක‍ට ගැලපෙන නළුවෝ ලංකාවේ නැ බන්, මක්කුන්ද ඉන්නේ

    පොන්නයෝය්, සම්නලයෝය්, බොරු ෂෝ කාරයෝය්

    keanu reeves ව දාල හදන්න ඕන බන්, ජෝන් වික් එකේ වගේ....

    I love Keanu :love::love::love::love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage rep iwarayi mchn.. poddak balapan me videos deka.. yatin thi1th balapan...
    umbala me mahathmiyage fb page1 follow karapan mchnla... eyage 5000reach wela thi friendsla...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕනෑවට වැඩිය ඇඟ තියෙන හෙන පොෂ් ලුක් එකක් තියෙන එකෙක්ව තෝර ගත්තේ නැත්තං හොඳයි..:D ඔය වගේ චරිතෙකට හරි යන්නේ නලුවෙක් නොවෙන නලුවෙක්ව..;)

    එහෙම හිතන අධ්‍යක්ෂකවරු ලංකාවේ ඉන්නවද බන් දැන්..

    ජොල් ඇගක් තියෙන එකෙක් දාලා වැඩක් නෑ මේ චරිතෙට..70 ගණන්වල මිනිස්සුගේ ඇගවල් අද වගේ නෙමෙයි.
     
    Attachments

    • amal-meemanage-hithumathe-jeevithe-sri-lanka.හිතුමතේ-&.jpg
      amal-meemanage-hithumathe-jeevithe-sri-lanka.හිතුමතේ-&.jpg
      86.6 KB · Views: 41

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම හිතන අධ්‍යක්ෂකවරු ලංකාවේ ඉන්නවද බන් දැන්..

    ජොල් ඇගක් තියෙන එකෙක් දාලා වැඩක් නෑ මේ චරිතෙට..70 ගණන්වල මිනිස්සුගේ ඇගවල් අද වගේ නෙමෙයි.

    ශා කොහොමද ලුක්1.... :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද සමරසිහයගෙ නේද ඔය කියන බලු ඇමතිය..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය ෆිල්ම් එක‍ට ගැලපෙන නළුවෝ ලංකාවේ නැ බන්, මක්කුන්ද ඉන්නේ

    පොන්නයෝය්, සම්නලයෝය්, බොරු ෂෝ කාරයෝය්

    keanu reeves ව දාල හදන්න ඕන බන්, ජෝන් වික් එකේ වගේ....

    ලංකාවෙ කලා ක්ෂෙස්ත්‍රයෙ (සංගීත, මොඩලින්ග් ,නාට්‍ය ,චිත්‍රපට ) සෙරගෙම ඉන්න මල් පොන්සි ලුක් තියෙන උනුයි දෙමළ ඇකටර්ස් ලාව කොපි කරන උනුයි

    අනෙ මන්දා සමහරක් උන් මුන්ට ලස්සනයි කියනවා මට නම් මෙලොකෙ රහක් නැහැ.

    හිතුමතෙගෙ කැරැක්ටර් එකට ලංකාවෙන් නම් ඉතිං ගැලපෙන්න ඉන්නෙ
    ජගත් බෙනරගම හොඳයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,940
    10,203
    113
    ලංකාවෙ කලා ක්ෂෙස්ත්‍රයෙ (සංගීත, මොඩලින්ග් ,නාට්‍ය ,චිත්‍රපට ) සෙරගෙම ඉන්න මල් පොන්සි ලුක් තියෙන උනුයි දෙමළ ඇකටර්ස් ලාව කොපි කරන උනුයි

    අනෙ මන්දා සමහරක් උන් මුන්ට ලස්සනයි කියනවා මට නම් මෙලොකෙ රහක් නැහැ.

    හිතුමතෙගෙ කැරැක්ටර් එකට ලංකාවෙන් නම් ඉතිං ගැලපෙන්න ඉන්නෙ
    ජගත් බෙනරගම හොඳයි

    Mul tikanan sahathika aththa machan. Naluwo gena danne nethi hinda anith tika danne ne. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවෙ කලා ක්ෂෙස්ත්‍රයෙ (සංගීත, මොඩලින්ග් ,නාට්‍ය ,චිත්‍රපට ) සෙරගෙම ඉන්න මල් පොන්සි ලුක් තියෙන උනුයි දෙමළ ඇකටර්ස් ලාව කොපි කරන උනුයි

    අනෙ මන්දා සමහරක් උන් මුන්ට ලස්සනයි කියනවා මට නම් මෙලොකෙ රහක් නැහැ.

    හිතුමතෙගෙ කැරැක්ටර් එකට ලංකාවෙන් නම් ඉතිං ගැලපෙන්න ඉන්නෙ
    ජගත් බෙනරගම හොඳයි

    අන්න සුපිර් නලුවෝ
    එකෙක්ටවත් පදිරි නෑ ප්‍රසිද්ධ වෙන්න දගලන්නෙ නෑ බොරුවට ඇඩ් දදා මරුම දක්ශයෝ බං