හිතුමතේ ජිවිතේ බොරුව

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවේ අපරාධ විද්‍යව සම්බන්ධව පොතක් තිබුනා (නම මතක නැ) එ පොතේ වත් මේ මනුස්සයා ගැන නැ,අනික මටත් සාධාරණ සැකයක් ආව මෙච්චර පාරක් පැනලා මර මර අව කියපුවාම.........කවුදැ දන්නෙ ???? වෙන රටවල් වල නම් මේ වගේ නඩු වාර්තා අන්තර්ජාලයෙන් ගන්න පුලුවන්,ලංකාවේ උනත් සමහරක් එව තියනව නමුත් මේ මනුස්සයාගේ එකක් නම් නැ.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    හිතුමතේ ජිවිතේ නිසා ලගදීම නෑවේ චතුර අල්විස්
    චතුර අල්විස් ලංකාවේ හොදම මද්යවේදියා විදිහට 2019 සම්මාන ලැබෙනවා
    චතුර අල්විස් කියන්නේ මාධ්‍යවේදියෙක් නෙමෙයි නිවේදකයෙක්
    නිවේදකයෙක් කියන්නේ කගේ හරි script එකක් ගිරවා වගේ කියවන කෙනෙක්ට
    මාධ්‍යවේදියෙක් කියන්නේ දෙයක් ගැන ගවේෂණය කරලා ජනතාවට සනිවේදනය කරන කෙනෙකුට
    ඉතින් නිවේදකයෝ මාධ්‍යවේදියෝ උනහම මෙහෙම වෙනවා
    so sad කෙබර චතුර
     
    • Like
    Reactions: HSW and Honda.putha

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඌට උගේ පාඩුවේ ඉන්න දීපල්ලා.බැලුම්ගල උන්වත් උබලවත් ඒ මිනිහට බත් වේලක් කන්න දෙන්නේ නෑ. දැන් ඒ මිනිහා පාරට වැටෙනවා.
    අනිත් එක ඒ මිනිහට පිළිකාවක් තියෙනවා. අන්තිමට එක්කෝ හිරේ යන්න වෙයි. නැතිනම් මහපාරේ දුක් විදලා මැරෙන්න වේවි. හොරකම් කරන ලොකු උන්ට් ජය වේවා කියල අහිංසක මිනිස්සුන්ට එලවා එලවා ගහන හරක් සමාජයක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඌට උගේ පාඩුවේ ඉන්න දීපල්ලා.බැලුම්ගල උන්වත් උබලවත් ඒ මිනිහට බත් වේලක් කන්න දෙන්නේ නෑ. දැන් ඒ මිනිහා පාරට වැටෙනවා.
    අනිත් එක ඒ මිනිහට පිළිකාවක් තියෙනවා. අන්තිමට එක්කෝ හිරේ යන්න වෙයි. නැතිනම් මහපාරේ දුක් විදලා මැරෙන්න වේවි. හොරකම් කරන ලොකු උන්ට් ජය වේවා කියල අහිංසක මිනිස්සුන්ට එලවා එලවා ගහන හරක් සමාජයක්.
    එහෙමයි කියල බොරු ඕනෙ නෑනෙ බන්. අනික අහිංසකයි කියල measure කරේ කොහොමද උබ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒවත් මිනිහගේ කතා බන්.. ඒ වගේම පොලිසියේ හිටපු අය අවුරුදු කුමාරියෝ මරලා තියනවා 70 ගන්න වල.. උබේ මගුලකට බයේ නවෙයි මම කිව්වේ ඔය මිනිහට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ කියලා. ඒ මනුස්සයා සාමාන්‍ය මානසික තත්වයක නෙවෙයි ඉන්නේ...
     
    • Like
    Reactions: HSW and dilann

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මේ දේවල් දැකපුවහම හිතෙනවා දේශපාලනයයි, මාධ්‍යයි රජතුමයි, පුරෝහිතයි වගේ කොච්චර මිනිස්සුන්ව මුලා කරනවද කියල. දැන් ඔය නංගිගේ Video එකේ නංගි කියන විදියට ඕක ප්‍රචාරණය කරපු මාධ්‍ය ආයතන වලටත් එයාල ගිහින් ඕක කීවට ගණන් ගත්තේ නැත්නම් උන්ට ඕනේ ඒක බොරුවක් උනත් සමාජගත කරලා තමන්ගේ වාණිජ අරමුණු වලට යන්න. තනි මනුස්සයෙක්ගේ ආත්ම ගරුත්වය උන්ට වැඩක් නෑ. එහෙන් අර ධම්මික පැණිය. Social Media උනත් දේශපාලනයෙන් තමන්ගේ පැත්තට නම්මවාගෙන උන්ට ඕන දේවල් සමාජගත කරලා මිනිස්සුන්ව මුලා කරනවා. හැමදේම සල්ලි සහ බලය තමා.
     
    • Like
    Reactions: ITGuy25

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ඌට උගේ පාඩුවේ ඉන්න දීපල්ලා.බැලුම්ගල උන්වත් උබලවත් ඒ මිනිහට බත් වේලක් කන්න දෙන්නේ නෑ. දැන් ඒ මිනිහා පාරට වැටෙනවා.
    අනිත් එක ඒ මිනිහට පිළිකාවක් තියෙනවා. අන්තිමට එක්කෝ හිරේ යන්න වෙයි. නැතිනම් මහපාරේ දුක් විදලා මැරෙන්න වේවි. හොරකම් කරන ලොකු උන්ට් ජය වේවා කියල අහිංසක මිනිස්සුන්ට එලවා එලවා ගහන හරක් සමාජයක්.

    Loku loku horakam karana aya inna nisa podi horakam karana aya okkotama samawa demu ehenam?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මූටත් අනුරාදගෙ ලෙඩේ වගේ තියෙන්නෙ
    මේ ලෙඩේ තියෙන්නේ ඉන්ද්‍රජිත් ට . තමන් පොරකරගත්ත මනෝ ලෝකෙක ඇත්ත වගේ හිතල ජිවත් වෙන්ව. හැමතිස්සෙම කියවනවා .
     
    • Wow
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මේ ලෙඩේ තියෙන්නේ ඉන්ද්‍රජිත් ට . තමන් පොරකරගත්ත මනෝ ලෝකෙක ඇත්ත වගේ හිතල ජිවත් වෙන්ව. හැමතිස්සෙම කියවනවා .
    oka beheth dila hoda krnna pluwanda ban?