හිතුමතේ ජිවිතේ

hena7

Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    හිතුමතේ ජිවිතේ උබලට මතකද ? මම දැක්ක බන් මු වුණා වගේ කිව්වට උ කියලා තියෙන්නේ බොරුවක් කියලා . උ බොරු නම් කිව්වේ ඔච්චර විස්තර ඇතිව කිව්වේ කොහොමද බන් . අද ඒ විස්තර වලට අනුව හැදුව ෆිල්ම් එක යනවා එකයි මතක් උනේ .
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඉතින් ඌ කියන සිද්දි වෙන වෙන සිද්දි වල එකතුවක්. අර කොබෙයිගනේ අවුරුදු කුමාරි, වගේ එක එක සිද්දි වල කෑලි අරගෙන ඌ වීරයා කරල හිතෙන හදාගත්ත ෆැන්ටසියක්. ඌ ඕක දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කිව්වා.
    අපේ උන් හොයලා බලන්නේ නැතුව උඩ තියාගෙන ගියා.

    ඕක බොරු කියලා හරියට අහපු එකෙක්ට තේරෙන්න ඕන. ඌ ලංකාවේ නමගිය ප්‍රසිද්ද අපරාද කරයෝ ඔක්කොම වගේ හම්බෙලා තියනව. උගේ කතව ප්‍රසිද්ද අපරාද කතා වල තියන කෑලි වලට සමානයි.
     
    • Like
    Reactions: hena7

    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    Power of Story Telling. ඌගෙ ඒ කතාව නිසානේ මැරිලා උනත් මේ ඌ ගැන කතා කරන්නේ :lol:
     
    • Like
    Reactions: hena7

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඉතින් හිතපන්කෝ ඒ වගේ එකෙක්ට ලංකාවේ උන් රැවටුනා නම් චන්ද වැඩ වලට TV චැනල් ඔක්කොම තියන් AD වලට කෝටි ගණන් වියදම් කරපු පොහොට්ටුවේ ගෝටාබයට රැවටුන එක අහන්නත් දෙයක්ද. :rofl:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මටත් මතකයි ඔය සීන් එක. එතකොට ඇත්තටම ඌ හිරේ ගිහින් තියෙන්නේ මොකක් නිසාද ?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    රස කර කර පුශ්න අහන ලස්සන..චතුරයවත් ඇන්දුවා යකූ
    බෝ ගහ යට ඉදන් කියන්නේ...බොරු ටික
    කවර කතාද?