ඉතින් ඌ කියන සිද්දි වෙන වෙන සිද්දි වල එකතුවක්. අර කොබෙයිගනේ අවුරුදු කුමාරි, වගේ එක එක සිද්දි වල කෑලි අරගෙන ඌ වීරයා කරල හිතෙන හදාගත්ත ෆැන්ටසියක්. ඌ ඕක දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කිව්වා.
අපේ උන් හොයලා බලන්නේ නැතුව උඩ තියාගෙන ගියා.
ඕක බොරු කියලා හරියට අහපු එකෙක්ට තේරෙන්න ඕන. ඌ ලංකාවේ නමගිය ප්‍රසිද්ද අපරාද කරයෝ ඔක්කොම වගේ හම්බෙලා තියනව. උගේ කතව ප්‍රසිද්ද අපරාද කතා වල තියන කෑලි වලට සමානයි.