හිතුවක්කාරී............

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුවක්කාරී............

    ලියාගන්න බැරි පෙම්පත් ලග....
    රැය පහන් වෙවී......
    දරාගන්න බැරි දුක් සගවා....
    නෙතු පියන් වැසී.....
    කදුළු වැටෙනකං හිතුනේ නෑ.........
    ආදරේ හැටී.............
    අහංකාරකම් හොදටම ඇති.....
    හිතුවක්කාරී...............
    //


    සොදුරු හීන දැක දැක හිදිමින්..
    මගෙ තුරුලෙ රැදී...........
    අදුර මැදින් එළියක් දුටුවේ...
    සදේ ඔබගෙනී...............
    මතක තියා ගන්න තරම් හිත...
    ඔබටමයි ගැතී................
    කදුළු හෙලා සමුදෙනු බෑ ඒ......
    ආදරේ හැටී....................


    ලියාගන්න බැරි පෙම්පත් ලග....


    හිරුට සදුට නොම පෙනෙනා දුර...
    ඔබේ හිත රැදී............
    චපලකම් නිසා මටනම්....
    ජීවිතෙත් නැතී............
    නෙතට කදුළු ඇයි මේ තරමට....
    ඔයා ගැන සිතී...............
    හිතට පව් පිරෙයි... ඔයාගේ......
    හිතුවක්කාරී............


    ලියාගන්න බැරි පෙම්පත් ලග....


    Reflecting.jpg

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Reflecting.jpg


    එහෙමයි කියල මූට ඉතින් අහස දිහා බලාගෙන අත් වැඩ අල්ලන්න තරම් දෙයක් වෙලා නෑ නෙ ඉතිං

    2.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සොදුරු හීන දැක දැක හිදිමින්..
    මගෙ තුරුලෙ රැදී...........
    අදුර මැදින් එළියක් දුටුවේ...
    සදේ ඔබගෙනී...............
    මතක තියා ගන්න තරම් හිත...
    ඔබටමයි ගැතී................

    උබට සෙට් වෙන කෙල්ලොත් අනේ මන්දා බන්