හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි

Jul 7, 2013
45
11
0
හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි,
අතර මා ඉගිලෙන්න
මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
නුඹේ දෑතේ වෙලී ගත කල
ඒ සුන්දර සමය
නිමා විය අදින් පසුවට.........
සොදුරු මතකයක්ම පමණක්ම විය
එය මට............
සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ හට.......
මන්ද යත් නොමැති හෙයිනි නුඹ
දැන් මා ලගට.......
නමුත්
ඇසීමට එකදු ප්‍රශ්ණයකි මගේ සිත තුල
සිනා සෙන්න කියා දුන් ඔය නීල නෙතු වලින්
මා හට හඩන්නට කදුලු උරුම කලේ
මන්ද කියාය............
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
998817_564410536933971_2075087557_n.jpg
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
නිරූෂි;15259586 said:
හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි,
අතර මා ඉගිලෙන්න
මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
නුඹේ දෑතේ වෙලී ගත කල
ඒ සුන්දර සමය
නිමා විය අදින් පසුවට.........
සොදුරු මතකයක්ම පමණක්ම විය
එය මට............
සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ හට.......
මන්ද යත් නොමැති හෙයිනි නුඹ
දැන් මා ලගට.......
නමුත්
ඇසීමට එකදු ප්‍රශ්ණයකි මගේ සිත තුල
සිනා සෙන්න කියා දුන් ඔය නීල නෙතු වලින්
මා හට හඩන්නට කදුලු උරුම කලේ
මන්ද කියාය............
lassanai :)
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ලස්සනයි නිර්මාණය...... :) රෙප්+

    කාන්තා පාර්ශවයේ මෙම්බර් කෙනෙක් කවි දානකොට බයේ බෑ........

    ඒක නම් ඇත්ත අන්තිමට පත්තරෙත් ගිහින් නතර වෙන්නෙ, ,,​
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    දෝන් කාරය. ..

    නිරූෂි;15259586 said:

    හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි,
    අතර මා ඉගිලෙන්න
    මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
    නුඹේ දෑතේ වෙලී ගත කල
    ඒ සුන්දර සමය
    නිමා විය අදින් පසුවට.........
    සොදුරු මතකයක්ම පමණක්ම විය
    එය මට............
    සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
    හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ හට.......
    මන්ද යත් නොමැති හෙයිනි නුඹ
    දැන් මා ලගට.......
    නමුත්
    ඇසීමට එකදු ප්‍රශ්ණයකි මගේ සිත තුල
    සිනා සෙන්න කියා දුන් ඔය නීල නෙතු වලින්
    මා හට හඩන්නට කදුලු උරුම කලේ
    මන්ද කියාය............



    මතකයේ මිහිරාවිය. . .
    නුඹ සමග ඉගිලෙමින්,
    මෙ විසල් අහස් කුස, නිදහස් ව ගතකලෙමි මගේ වූ නුබේ නමින්...........
    නුබේ සුසිනිදු පියාපත් වල
    උනුසුමේ ගත කලෙමි කාලය
    මතුත් කවදත් නොවූ විරූ ලෙස. ..
    ඔබේ තුරුලේ රැදුනු මතකය
    මට අගෙයි සදහටම......
    ලෝදහම ලෙස මෙලෙස අනිථ්‍යයි සියලුදෙය
    ඒක්වීම වෙන්වීම යනු කිමැයි ජීවිතය......
    මේලෙසම මතු භවෙක
    හමුවෙමූ පෙර ලෙසම. . . .. . .
    එහෙත්
    මට නුබේ, නුඹ මගේ හදවතේ තනි නොකොට
    පතනෙමි මියෙන තුරු ඔය නෙතේ සැතපෙන්න
    උරුම නැත දුක් කදුලු පෙම් කරන දෙහදකට
    ඔබ මගේ මම නුබේ වන තාක් කල්. . .. . . .. .

    :):):):):):):):):):):):):)