හිතුවෙවත් නැති දවසක හිහන්නැතුවම හැප්පුනා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,423
    8,551
    113
    Galaha
    මේ දැන් පොඩ්ඩකට කලින් මම ගෙදර එනකොට ගෑනියක් යටවෙන්න ගියා කහ ඉටර මීටර් 20ක් ඇති පාරේ තුමන්හන්දියට ඉස්සරහින් එකපාරටම පැන්නා. ත්‍රීවිල් එක්ක පොරක් හොඳ කුනුහරපෙන් බැන්න ඒ ගෑනිට. ආය රෑට කරුවලේ ලයිටුත් නැති තැන්වල පාර අහරහා පනිනව පිස්සො වගේ පේන්නෙත් නෑ වදිනකල්ම.

    මට පේන්නෙ මෙතනනම් පොර වන්වේ කියල වගේ හිතන් පනින්නෙ. ඒ ලේන් එකේ අනිත් පැත්තෙන් විතරයි වාහන එන්න කියල හිතන්. 😂
    ------ Post added on Aug 14, 2025 at 10:47 AM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,423
    8,551
    113
    Galaha
    බැහෑල ඉස්සලම කනට එකක් දෙන්න ඕනේ අත දිග ඇරලා
    පවු යකෝ ඌ වන්වේ කියල හිතන් පනින්නෙ අනිත් පැත්ත බලන්. අර රැෆික් කෝන් එහෙමත් තියල තියෙනවනෙ පාර මැද්දෙ. :confused2:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    පවු යකෝ ඌ වන්වේ කියල හිතන් පනින්නෙ අනිත් පැත්ත බලන්. අර රැෆික් කෝන් එහෙමත් තියල තියෙනවනෙ පාර මැද්දෙ. :confused2:
    කහ ඉරෙන් නෙමෙයි පැන්නේ . කරන්න දෙයක් නෑ . පාර බලං එලවන්නේ මිනිස්සූ බලං නෙමෙයි නේද රියදුරන්
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,812
    1,002
    113
    Sri Lanka
    පවු යකෝ ඌ වන්වේ කියල හිතන් පනින්නෙ අනිත් පැත්ත බලන්. අර රැෆික් කෝන් එහෙමත් තියල තියෙනවනෙ පාර මැද්දෙ. :confused2:
    na bn e law eka golden

    hithala happana un keeyak innawada.

    evidence thiyenakota unta hukawala gannawa usawiyen e law ekata pin sidda wenna :love:
    methanath ehma hitala wadina patak penna na denna settle unoth aruta podi ganak deela yanna kiyai
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,423
    8,551
    113
    Galaha
    කහ ඉරෙන් නෙමෙයි පැන්නේ . කරන්න දෙයක් නෑ . පාර බලං එලවන්නේ මිනිස්සූ බලං නෙමෙයි නේද රියදුරන්
    ඒකටනම් ගහන්ඩ ඕන තමයි. ගැහුවෙ නැතත් ඌ වැදුන වැදිල්ල ඇති ආය කහ ඉරක් නැතුව පාර පනින එකකුත් නෑ මතක තියෙනකල්. 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඔය වගේ 3 වැනි ලේන් එකක් ඇරලා තිබ්බ, U turn එකක් ගහලා 3 වැනි ලේන් එකේ එද්දී, ඒක නැහැ... ඉස්සරහට එන එවුන් මට බනිනව.. මට දඩයක් ලිව්වා.
    පට්ට අමාරුයි බං ලංකාවේ පාරක යන දිශාව වත් හරියට විශ්වාස කරන්න..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඒකටනම් ගහන්ඩ ඕන තමයි. ගැහුවෙ නැතත් ඌ වැදුන වැදිල්ල ඇති ආය කහ ඉරක් නැතුව පාර පනින එකකුත් නෑ මතක තියෙනකල්. 😂
    මෙහෙම තමා අපේ අයව හදන්න ඕනේ , එහෙන් මෙහෙන් පනින උන්ට නෙලන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and luk3r

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔහොම හැප්පුනත් වැරදි කාර් කාරයා නේද.. වලක්වා නොගැනීම කියලා :rofl:
    අප්පට හිකෙන නීති ,ඒවා
    කටුනායක හන්දියේ ඉදන් එයාර්පෝර්ට් වෙනකන් පාරේ ලයින් මොංගල්.
    වෙලාවට මිනිස්සු පනිනවා අඩුයි. දෙපැත්තේ වාහන දෙකක් එක පැත්තට යනකොට මැද්දේ ලෙන් එක අනිත් පැත්තට යන්න තියෙන්නේ. මේක හොදයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    එකම අවවාදයයි දෙන්නෙ ගූ කොලඹ වාහනේ නම් යන්න එපා ලොකු හේතුවක් නැත්තම්. බස් එකේ යන එක ඇගට සැපයි.