හෙළ ක්‍රමෙ. එක ඇන්ගෙම තියෙන්නෙ මරා ගන්න එක හෙලයො එහෙම තමා නාන. තම්බි වගේ පුක දික් කරන්නෙ නෑ. :-D
Bulathaa Well-known member Nov 28, 2020 4,150 5,816 113 Aug 14, 2025 #21 sinhawanshaya said: හෙළ ක්‍රමෙ. එක ඇන්ගෙම තියෙන්නෙ මරා ගන්න එක Click to expand... හෙලයො එහෙම තමා නාන. තම්බි වගේ පුක දික් කරන්නෙ නෑ. Reactions: luk3r
sinhawanshaya said: හෙළ ක්‍රමෙ. එක ඇන්ගෙම තියෙන්නෙ මරා ගන්න එක Click to expand... හෙලයො එහෙම තමා නාන. තම්බි වගේ පුක දික් කරන්නෙ නෑ.
NRTG Well-known member Oct 19, 2019 41,109 198,625 113 Colombo, Sri Lanka Aug 14, 2025 #22 ඌ හිතන් ඉඳලා තියෙන්නේ තවම මේ ඉන්නේ ගේ ඇතුලේ කියලා Reactions: Asmodeus, kinkon and luk3r
kinkon Well-known member Aug 5, 2007 115,969 2 116,090 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 14, 2025 #23 Reactions: NRTG, Chimpanzee Putha, luk3r and 1 other person
tharakaf Well-known member Oct 19, 2020 36,577 75,462 113 Aug 14, 2025 #24 luk3r said: Click to expand... උගෙ මොලේ ප්‍රොග්‍රෑම් වෙලා තියෙන විදිය බන්, දකුන බලලා පාර පැනලා අනිත් එකට ඌ expect කරන්නෙ වමෙන් වාහන එන්න ඕන කියලා. ඒත් පොලිස් හුත්තලා තව ලේන් එකක් දකුනෙන් එන උන්ට හදලා දීලා නිසා මූට පෙන්නෙ වමේ වාහන නෑ කියලා. ඕක අපිටත් වෙන්න පුලුවන්. තම්බි පැත්තේ 1 way එකෙන් පැන්නත් මතක් කරලා දෙපැත්ත බලලා පැනපන් Reactions: NRTG, luk3r and Asmodeus
luk3r said: Click to expand... උගෙ මොලේ ප්‍රොග්‍රෑම් වෙලා තියෙන විදිය බන්, දකුන බලලා පාර පැනලා අනිත් එකට ඌ expect කරන්නෙ වමෙන් වාහන එන්න ඕන කියලා. ඒත් පොලිස් හුත්තලා තව ලේන් එකක් දකුනෙන් එන උන්ට හදලා දීලා නිසා මූට පෙන්නෙ වමේ වාහන නෑ කියලා. ඕක අපිටත් වෙන්න පුලුවන්. තම්බි පැත්තේ 1 way එකෙන් පැන්නත් මතක් කරලා දෙපැත්ත බලලා පැනපන්
thushana Well-known member Jun 19, 2010 10,599 6,345 113 Aug 14, 2025 #25 kalutarath ohoma ekak una. Reactions: NRTG and luk3r
Omega_Jay Well-known member Jul 16, 2017 3,158 1,708 113 ඩොටේ ¯\(°_o)/¯ Aug 15, 2025 #26 Brandy2020 said: ඔය වගේ 3 වැනි ලේන් එකක් ඇරලා තිබ්බ, U turn එකක් ගහලා 3 වැනි ලේන් එකේ එද්දී, ඒක නැහැ... ඉස්සරහට එන එවුන් මට බනිනව.. මට දඩයක් ලිව්වා. පට්ට අමාරුයි බං ලංකාවේ පාරක යන දිශාව වත් හරියට විශ්වාස කරන්න.. Click to expand... මේවා නන් සිරා සිද්දි, දඩ කන්නේ නැතුව නූලෙන් බේරුණා Reactions: NRTG
Brandy2020 said: ඔය වගේ 3 වැනි ලේන් එකක් ඇරලා තිබ්බ, U turn එකක් ගහලා 3 වැනි ලේන් එකේ එද්දී, ඒක නැහැ... ඉස්සරහට එන එවුන් මට බනිනව.. මට දඩයක් ලිව්වා. පට්ට අමාරුයි බං ලංකාවේ පාරක යන දිශාව වත් හරියට විශ්වාස කරන්න.. Click to expand... මේවා නන් සිරා සිද්දි, දඩ කන්නේ නැතුව නූලෙන් බේරුණා