හිතුවෙවත්_නැති_දවසක

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    හිතුවෙවත්_නැති_දවසක

    හිතුවෙවත් නැති දවසක ..... ;););)

    මචන්ලා,
    .
    .
    .
    .
    .
    .
    .
    හිතුවෙවත් නැති දවසක...මේ සින්දුව ඔයාලට මතකද?? මේ සින්දුව කියන්නේ මගේ කසීන් අයියයි එයාගේ යාළුවයි...මේක yfm එකේ ගිය show එකක ලයිව් කිව්ව වර්ෂන් එකක්...මට මතක විදිහට මේ සින්දුව කරලා අවුරුදු 10ක් ...
    මතක කට්ටිය ලයික් එකක් දාගෙන යන්න... මේ සින්දුවත් එක්ක ඔයාලට තියෙන මතක මෙතන කොටාගෙන බෙදාගෙන යන්න... ;););)



     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    හිතට මාර විදිහට වදින සින්දුවක්. ඒ කාලේ මතකයන් අතරට යනවා අපහු
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,526
    113
    පජාත ගායකයින්ගෙ අදෝනා හරසුන් සිංදු අතරේ සැබෑ ලෙසටම සිතට වදින සිංදුවක්
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ado oya kaale mama O\L karanava, mama ethakota kellekge passen yana kaale , video eka bala bala ekiwa thama mathak kare,,, habai me awrudu 10 ta hama dema wenas una ,, apahu e sinduwa aheddi, eyage muna kata mata mawila penava, eki banda(e kaalema), mama nan yanthan goda giya.............
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    hithuwewath_nethi_dawasaka.png
     
    Last edited:

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Me lagadith me sinduwa ehuwa.
    issara apu godak sinhala video sindu
    mn thama balanawa. dn ena ewa balanneth
    ne danneth ne. ai ithin 100ta 1k thamai hoda ekak
    enne.

    4+
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ado oya kaale mama O\L karanava, mama ethakota kellekge passen yana kaale , video eka bala bala ekiwa thama mathak kare,,, habai me awrudu 10 ta hama dema wenas una ,, apahu e sinduwa aheddi, eyage muna kata mata mawila penava, eki banda(e kaalema), mama nan yanthan goda giya.............

    Maara story ekakne