ඕක එච්චර අවුලක් නෑ .
මට තියන අවුල අපිත් එක්කම ඔය ප්‍රාදේශීය දෙයියෝ ටික සැටලයිට් ටික වගේ කැරකෙන එක.
දෙයීයො අහසෙ නෑ පොලොවෙන් මතු වෙන්නෙඕක එච්චර අවුලක් නෑ .
මට තියන අවුල අපිත් එක්කම ඔය ප්‍රාදේශීය දෙයියෝ ටික සැටලයිට් ටික වගේ කැරකෙන එක.
ඕක එච්චර අවුලක් නෑ .
මට තියන අවුල අපිත් එක්කම ඔය ප්‍රාදේශීය දෙයියෝ ටික සැටලයිට් ටික වගේ කැරකෙන එක.
but slight problem එකක් තියනවාමේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්
නෑ නේද . ගුරුත්වය එතනින් එළියටත් ක්‍රියා කරනවා නේ.but slight problem එකක් තියනවා
වායු ගෝලෙත් ඒ වෙගෙන් කැරකෙන නිසා ඔහොම බහින්න ඒ බැලුන් එක වායුගෝලෙන් එලියට යන්න ඕන, බැලුන් එක උඩ තියෙන්න වායු ගෝලයල් තියෙන්න ඕන, පොඩ්ඩක් විතර chicken and egg සිටුවේශන් එකක් එනවා
ගුරුත්වය තිබුනට අවුලක් නැහැ නේදනෑ නේද . ගුරුත්වය එතනින් එළියටත් ක්‍රියා කරනවා නේ.
නැත්නම් ඉතින් රොකට් එකක් එලියට ගියාම ආතක් පාතක් නැතිවෙන්න ඕනේ. ඕන කරන අනිත් තැනට යන්නම බැරි වෙන්ව.
මොනවද ගන්න අලුත් ටැබ්ලට් ?පෘතුවිය උඩ ඉන්න අපි පැයට කිලෝමීටර 1,600 කින් පොළව වටේ යනව කියල
වටයක් කැරකෙන්න පැය 24ක්ම තියෙනව... ඒ කියන්නෙ පෘතුවිය හිතා ගන්න බැරි තරං විසාලයි
අභ්‍යවකාශෙ ඉදං පෘතුවිය දිහා බලං ඉන්නවනං හෙන හිමීට කැරකෙනව වගේ පෙනෙයි![]()
ගුරුත්වය තිබුනට අවුලක් නැහැ නේද
පොලව එක්ක කැරකෙන්නෙ නැහැනේ
ගුරුත්වය හැමතිස්සෙම පොලව පැත්තට තියනවා නමුත් ඒකෙන් පොලව කැරකෙන පැත්තට බලයක් හරි influence එකක් හරි නැහැනේ.
වායු ගෝලය නිසා තමයි පොලවට ආසන්නෙ පොලවට උඩින් තියන සේරමත් පොලව කැරකෙන වේගෙන් කැරකෙන්නෙ.
වායුගෝලෙන් එලියට ගියාට පස්සෙ පොලව කැරකෙන එකේ infleunce එක නැතිවෙනවානේ
සැටලයිට් වලට තල්ලුවක් දීල තියෙන්නෙ. නැත්තං ඒව පෘතුවියට කඩන් වැටෙනව![]()
space station එක ඕක ඇතුලේ තිබ්බට සැටලයිට් තියෙන්නේ ඕකෙන් එළියේ නේ බන්.
අර පෘථිවි ගුරුත්වයෙන් එලියට යන්න ප්‍රවේගයක් හොයන්න තියෙන්නේ ඉස්සර. .
ඒ ගුරුත්වය බැලන්ස් කරන්න නේ . ඉතින් ඒක තමයි මම කිව්වේ ගුරුත්වය බ්ල්පානවා වායුගෝලයෙන් එලියේත්.සැටලයිට් වලට තල්ලුවක් දීල තියෙන්නෙ. නැත්තං ඒව පෘතුවියට කඩන් වැටෙනව
හරීනයා ගේ බැලුම තිබ්බා නම් උබව ඇමරිකාවට යවන්න තිබ්බාමේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්
