හිතෙන් මවා ගන්න හෙන අමාරුයි නේද?

AnuradhaRa

Well-known member
  • පෘතුවිය උඩ ඉන්න අපි පැයට කිලෝමීටර 1,600 කින් පොළව වටේ යනව කියල

    වටයක් කැරකෙන්න පැය 24ක්ම තියෙනව... ඒ කියන්නෙ පෘතුවිය හිතා ගන්න බැරි තරං විසාලයි

    අභ්‍යවකාශෙ ඉදං පෘතුවිය දිහා බලං ඉන්නවනං හෙන හිමීට කැරකෙනව වගේ පෙනෙයි :P
     
    • Like
    Reactions: kinkon

    Tharusha_Peiriss

    Well-known member
  • Dinosaurs Spinning GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕක එච්චර අවුලක් නෑ .
    මට තියන අවුල අපිත් එක්කම ඔය ප්‍රාදේශීය දෙයියෝ ටික සැටලයිට් ටික වගේ කැරකෙන එක.

    තව සංකීර්න වෙනවා
    හරියට බැලුවොතින් අපේ සූර්යග්‍රහ මන්ඩලේ ස්පේස්ශිප් එකක් වගේ ඒක අපි සේරමත් එක්කම සෑහෙන වේගෙකින් විශ්වය හරහාත් ගමන් කරමින් නේ තියෙන්නෙ. ප්‍රාදේශිය කට්ටියයි තිස්තුන් කෝටියක් කට්ටියයි දෙකමත් අර වේගෙන්ම යන එකනේ අනෙක් වැඩේ
     
    Tharusha_Peiriss

    Well-known member
  • ඕක එච්චර අවුලක් නෑ .
    මට තියන අවුල අපිත් එක්කම ඔය ප්‍රාදේශීය දෙයියෝ ටික සැටලයිට් ටික වගේ කැරකෙන එක.
    දෙයීයො අහසෙ නෑ පොලොවෙන් මතු වෙන්නෙ😅
    Screenshot_20230115-164825_Chrome.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්
    but slight problem එකක් තියනවා
    වායු ගෝලෙත් ඒ වෙගෙන් කැරකෙන නිසා ඔහොම බහින්න ඒ බැලුන් එක වායුගෝලෙන් එලියට යන්න ඕන, බැලුන් එක උඩ තියෙන්න වායු ගෝලයල් තියෙන්න ඕන, පොඩ්ඩක් විතර chicken and egg සිටුවේශන් එකක් එනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක

    නෑ නේද . ගුරුත්වය එතනින් එළියටත් ක්‍රියා කරනවා නේ.
    නැත්නම් ඉතින් රොකට් එකක් එලියට ගියාම ආතක් පාතක් නැතිවෙන්න ඕනේ. ඕන කරන අනිත් තැනට යන්නම බැරි වෙන්ව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    නෑ නේද . ගුරුත්වය එතනින් එළියටත් ක්‍රියා කරනවා නේ.
    නැත්නම් ඉතින් රොකට් එකක් එලියට ගියාම ආතක් පාතක් නැතිවෙන්න ඕනේ. ඕන කරන අනිත් තැනට යන්නම බැරි වෙන්ව.
    ගුරුත්වය තිබුනට අවුලක් නැහැ නේද
    පොලව එක්ක කැරකෙන්නෙ නැහැනේ
    ගුරුත්වය හැමතිස්සෙම පොලව පැත්තට තියනවා නමුත් ඒකෙන් පොලව කැරකෙන පැත්තට බලයක් හරි influence එකක් හරි නැහැනේ.
    වායු ගෝලය නිසා තමයි පොලවට ආසන්නෙ පොලවට උඩින් තියන සේරමත් පොලව කැරකෙන වේගෙන් කැරකෙන්නෙ.
    වායුගෝලෙන් එලියට ගියාට පස්සෙ පොලව කැරකෙන එකේ infleunce එක නැතිවෙනවානේ
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පෘතුවිය උඩ ඉන්න අපි පැයට කිලෝමීටර 1,600 කින් පොළව වටේ යනව කියල

    වටයක් කැරකෙන්න පැය 24ක්ම තියෙනව... ඒ කියන්නෙ පෘතුවිය හිතා ගන්න බැරි තරං විසාලයි

    අභ්‍යවකාශෙ ඉදං පෘතුවිය දිහා බලං ඉන්නවනං හෙන හිමීට කැරකෙනව වගේ පෙනෙයි :P
    මොනවද ගන්න අලුත් ටැබ්ලට් ?
     
    • Angry
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    ගුරුත්වය තිබුනට අවුලක් නැහැ නේද
    පොලව එක්ක කැරකෙන්නෙ නැහැනේ
    ගුරුත්වය හැමතිස්සෙම පොලව පැත්තට තියනවා නමුත් ඒකෙන් පොලව කැරකෙන පැත්තට බලයක් හරි influence එකක් හරි නැහැනේ.
    වායු ගෝලය නිසා තමයි පොලවට ආසන්නෙ පොලවට උඩින් තියන සේරමත් පොලව කැරකෙන වේගෙන් කැරකෙන්නෙ.
    වායුගෝලෙන් එලියට ගියාට පස්සෙ පොලව කැරකෙන එකේ infleunce එක නැතිවෙනවානේ
    XGeQLkL.jpg

    space station එක ඕක ඇතුලේ තිබ්බට සැටලයිට් තියෙන්නේ ඕකෙන් එළියේ නේ බන්.
    අර පෘථිවි ගුරුත්වයෙන් එලියට යන්න ප්‍රවේගයක් හොයන්න තියෙන්නේ ඉස්සර. .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • XGeQLkL.jpg

    space station එක ඕක ඇතුලේ තිබ්බට සැටලයිට් තියෙන්නේ ඕකෙන් එළියේ නේ බන්.
    අර පෘථිවි ගුරුත්වයෙන් එලියට යන්න ප්‍රවේගයක් හොයන්න තියෙන්නේ ඉස්සර. .
    සැටලයිට් වලට තල්ලුවක් දීල තියෙන්නෙ. නැත්තං ඒව පෘතුවියට කඩන් වැටෙනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    සැටලයිට් වලට තල්ලුවක් දීල තියෙන්නෙ. නැත්තං ඒව පෘතුවියට කඩන් වැටෙනව
    ඒ ගුරුත්වය බැලන්ස් කරන්න නේ . ඉතින් ඒක තමයි මම කිව්වේ ගුරුත්වය බ්ල්පානවා වායුගෝලයෙන් එලියේත්.
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකයි විද්‍යාත්මකව ඕක දිහා බැලුවොත් අපි බැලුන් ඒකක නැගලා පැය 12 ක් ඉන්න පුලුවන්නම් ඇමරිකාවෙන් බහින්න පුළුවන්
    හරීනයා ගේ බැලුම තිබ්බා නම් උබව ඇමරිකාවට යවන්න තිබ්බා :P