හිතෙ තියේන දේ

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
හිත රීදෙන දේවල් සිදූනත් , යලි එන්නනට නොසිතුනත් ජීවිත්ය මෙයැයී කියා යාලි පැමිනියේමි ඔබ් අතරට!!!!!!!!!!!
********************************

හොන්දයි ඔයට පුල්වන් මේ ත්‍රරඩ් ඒකෙන් මෙ මොහොතෙ ඔයගෙ හිතෙ තියේන දේ අපිත් ඒක්ක බෙද ගන්න.!!!!!!!!.:D :D :D

iStock-Young-Girl-Thinking-LARGE_1.jpg

* ඕන්න මන් පට්න් ගන්නම්කො ???:yes::yes: මෙකයි දෑන් මෙ මොහොතෙ මගෙ හිතෙ තියෙන් දෙ..???.:nerd::nerd::love:
'අපරදේ මම අරයට එහේම කිවෙ, එයගේ හිත රිදෙනත් ඈති,,හේටම එයගෙන් සමව ගනන ඕනෙ'.:sorry:

:D:D දෑන් ඔයගෙ හිතෙ තියෙන දේත් අපිට් ඒක්ක බෙද ගන්න...

Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපරාදෙ රැම්සි ස්නෝ මැරුනෙ හිටිය නං මෙලහට මනුස්සයෙක්ව අල්ලං ලෑල්ලකට තියල ගැටගහගෙන නියපොතු ගලෝනව :sorry: :sorry:
කකුල ලොක් කල්ල බුරුමයක් තියල කැරකෙව්ව නං එහා පැත්තෙන් මතුවෙලා එන්නම :sorry: :sorry:
ඒත් ඇයි රැම්සි දඬුඅඬුවක් අරං තියෝන්ගෙ ඇඟිලි හිරකල්ල චප්ප වෙනකං හිරකලේ නැත්තෙ ? :confused: :confused:
 
:eek::eek: ඕය මෝනවද අනෙ??? ඕයගෙ හිතෙ තියේන්නෙ මෙව ???? :nerd::nerd:
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    කලින් කෑල්ල බදින්න යන්නේ...දුකයි ඕයි
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :eek::eek: ඕය මෝනවද අනෙ??? ඕයගෙ හිතෙ තියේන්නෙ මෙව ???? :nerd::nerd:

    නෑ තව තියෙනව :dull: :dull:
    තෝ/තී ව කැලේකට අතෑරල දඩබල්ලො ටිකක් එක්ක දුන්නක් අරං පන්නනවත් මැවිල පේනව :dull: :dull:
    කැලෙන් එලියට යාගන්න පුලුවන් වුනොත් තෝ/තී දිනුම් බැරි වෙලාවත් එක ඊතලයක් හරි වැදිල දුවාගන්න බැරුව වැටුනොත් බල්ලො ටික උසි ගන්නව මූණ ඉරාගෙන කන්න :dull: :dull:
    කැලෙන් එලියට ගියා කියමු, සතුටු දායක අවසානයක් ගැන හිතුව නං game එකට හරියට අවධානයෙන් ඉඳල නෑ :no: :no: