~/හිතෙ_අමාරුවක්/

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැ මචන්ලා අවුරුදු 21 වෙනකන්! ඉතින් මෙක බොලාලා දන්නවනෙ. ලයිප්පෙක හරිම එකාකාරීයි. එපා වෙනවා ඉතින්.සින්දු අහලාත් එපා වෙලා තියෙන්නෙ. අපි වැඩකරලා වැඩකරලා ඔහෙ මැරිලා යනවා. මට අවුරුදු 21 වෙනකන් මගෙ හිතෙ අමුතු මහන්සියක් තියෙනවා. එක නිසා රැට නින්දයන්නෙ නැ. මට අවුරුදු 30 වෙද්දි මොනාවෙයිද? මැරුනොත් ආයි ඉපදිලා මෙ ලයිප් එකම රිපීට් උනොත් අම්මට සිරිවෙනවනෙ. මගෙ දිහා කැකුලියො බලන්නෙත් නැත.

    දැන් මම මෙ ලයිප් එකට හුරුවෙලා වගෙ. පාවෙන ලයිප් එකක් තියෙන්නෙ. අම්මටසිරි වෙන බඩගින්නකුත් එනවා! මන් ගියා නිදාගන්න. මන් ආසයි වෙලාවකට බන්ඩාරවෙල වගෙ ලස්සන පැත්තකට වෙලා ගොවිතැනක් කරන් ඉන්න. සරලව. මෙ සුත්තවල් සෙරම අයින්කරලා ගම්බද පැත්තකට ගිහින් ජීවත් වන්න තිබ්බනම් කියලා හිතෙනවා. හැබැයි නිදිමරලා කරගත්ත දීවලුත් ගොඩයි ඉතින්. අනෙ මන්දා යාලුවො උන්ගෙ ලව් ස්ටොරි කියද්දි නම් ජෙලස් ඉතින්. මාත් ඉතින් ටොම් පචයක් ගහනවා ඔයවෙලාවට.

    ඇත්තටම ලොකෙ සුන්දර ආදරකතා තියෙනව ද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට අයිතිකෙනා නියම වෙලාවට ලැබෙයි එතකම් ඉවසීමෙන් ඉදපන්.ආදර කතාවක් නෙවෙයි ජිවිතේ කිසිම දෙයක් සීයට සීයක් සුන්දර නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,100
    153,366
    113
    ඇත්තටම ලොකෙ සුන්දර ආදරකතා තියෙනව ද?
    නැත්තෙ මොකද, තියෙනවා. :yes: මේ දෙන්නගෙ ආදර කතාවට වඩා සුන්දර ආදර කතාවක් ලෝකෙ තියෙනව ද? ජැක්-රෝස්, රාමා-සීතාලා කැලේ මේ ලව් ස්ටෝරියත් එක්ක බලද්දි? දෙන්නට දෙන්නා කොයිවෙලෙත් පණ ඇරලා ඉන්නෙ උඩින් නොපෙන්නුවට. 🥲:love:

    Mahinda-Ranil-2.jpg
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    උබ කෙල්ලෙක්ට ට්‍රයි කරලා නැහැනේ තාම. කෙල්ලො උඹව හොයන් එන්නේ නැහැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,528
    113
    98
    කෑගල්ල
    නැත්තෙ මොකද, තියෙනවා. :yes: මේ දෙන්නගෙ ආදර කතාවට වඩා සුන්දර ආදර කතාවක් ලෝකෙ තියෙනව ද? ජැක්-රෝස්, රාමා-සීතාලා කැලේ මේ ලව් ස්ටෝරියත් එක්ක බලද්දි? දෙන්නට දෙන්නා කොයිවෙලෙත් පණ ඇරලා ඉන්නෙ උඩින් නොපෙන්නුවට. 🥲:love:

    Mahinda-Ranil-2.jpg

    හැගීම් එක්ක සෙල්ලම් එපා :frown:
     
    ai itin oy bf kenek hoygtte :rolleyes:
    හොයාගත්තෙ නෑ මගේ පස්සෙන් ආවනෙ. :baffled: දැන් නම් යන්න දෙන්න හිතෙන්නෙ නෑ. මම කියුවෙ කෙල්ලෙක් එක්ක යාළු වෙන එක හොද නෑ කියලා නෙමෙයි. මට නම් හිතෙනවා තනියම ඉන්න කාලෙ තව ගොඩක් දේවල් කරන්න තිබුනා කියලා. හැබැයි දැන් කාලෙට අකමැත්තකුත් නෑ. අනේ මන්දා. මම නම් හැමදාම හිතන්නෙ තනියෙන් නිදහස්. :yes: