පාටිය
ඇද ගෙන ලස්නට
පීරා කොන්ඩය යසට
ගියාට පාටියට
මතකයේ අන්තිමට
ඇත්තේ බෝතයක්
පාටියක් කොහෙද??
(මම ගත්තු පුන්චි උත්සහයක් )
වෙරළු අච්චාරු
ඔයා
ආස
උනාට
වෙරළු
අච්චරුවට
විසදුමක් නෑ මට
ඉද
හිට
වෙරළු මල්
පිපුනට
වයසයිනෙ
දැන්
මේ
ගහට


වෙනස..
අද අරකිට
හෙට උස එකට
සුදු එකට ලබන සතියේ
ගිය මාසේ කෙට්ටු එක තමයි සුපිරිම
ඔක්කොම කැඩුවේ මම තමයි..
වීරයා මමයි
විසි එකේදී..
වනචර හැත්ත
අහිංසක කෙල්ලෙක්ට පාරේ යන්න විදියක් නෑ
මුන්ට අම්මලා අක්කලා නැද්ද.?
වල් පරයෝ..
දරු පවුල්කාරයා මමයි
හතලිහේදී..
පාටිය
ඇද ගෙන ලස්නට
පීරා කොන්ඩය යසට
ගියාට පාටියට
මතකයේ අන්තිමට
ඇත්තේ බෝතයක්
පාටියක් කොහෙද??
(මම ගත්තු පුන්චි උත්සහයක් )
patta yako...thawa dapan..වෙනස..
අද අරකිට
හෙට උස එකට
සුදු එකට ලබන සතියේ
ගිය මාසේ කෙට්ටු එක තමයි සුපිරිම
ඔක්කොම කැඩුවේ මම තමයි..
වීරයා මමයි
විසි එකේදී..
වනචර හැත්ත
අහිංසක කෙල්ලෙක්ට පාරේ යන්න විදියක් නෑ
මුන්ට අම්මලා අක්කලා නැද්ද.?
වල් පරයෝ..
දරු පවුල්කාරයා මමයි
හතලිහේදී..
ට්රැෆික් පොලිස්
තැන තැන
හැංගිමුත්තං
නොකර
එන්න
රාළහාමි එලියට
සෙල්ලං
කරන
වයසක්ද
ඔය?





